වින්ඩෝස් සර්වර් 2003
වින්ඩෝස් සර්වර් 2003 | |
---|---|
මයික්‍රොසොෆ්ට් වින්ඩෝස් පවුලේ සාමාජිකයෙකි | |
ගොනුව:Windows Server 2003 logo.svg | |
ගොනුව:Windows Server 2003.png | |
Screenshot of Windows Server 2003 Enterprise Edition | |
විකාශකයා | |
මයික්‍රොසොෆ්ට් | |
නිකුතු | |
නිකුත්වූ දිනය | 24 April 2003 (info) |
වත්මන් සංස්කරණය | 5.2.3790.3959 Service Pack 2 (SP2) (13 March 2007) (info) |
මූලාශ්‍ර ආකෘතිය | Shared source |
බලපත්‍රය | MS-EULA |
කර්නල් වර්ගය | Hybrid kernel |
කරළි සහය | IA-32, x86-64, Itanium |
පූර්වගමනය කළේ | වින්ඩෝස් 2000 |
සාර්ථක කළේ | වින්ඩෝස් සර්වර් 2008 |
සහය දැක්වීමේ තත්වය | |
Extended support until 14 July 2015. Security updates will be provided free of cost. Paid support is still available. |
වින්ඩෝස් සර්වර් 2003 (සමහරවිට Win2K3 ලෙසද හදුන්වයි) යනු මයික්‍රොසොෆ්ට් සමාගම විසින් ඉදිරිපත් කරන ලද සර්වර් මෙහෙයුම් පද්ධතියක් වන අතර, අප්‍රේල් මස 24 වැනි දින හදුන්වා දෙන ලදී.