විරූපණය (ඉංජිනේරු විද්‍යාව)
![](http://upload.wikimedia.org/wikipedia/commons/thumb/9/99/Deformation_due_to_compression.svg/57px-Deformation_due_to_compression.svg.png)
සන්තති යාන්ත්‍ර විද්‍යාව |
---|
![]() |
නියම
|
ඝන
ප්‍රත්‍යාබලය • විරූපණය සංවර්ත්යතාව පරිමිත වික්‍රියාව • අත්‍යණුක වික්‍රියාව ප්‍රත්‍යාස්ථතාව ( රේඛීය) • සුවිකාර්යතාව ආනමනය • හුක්ගේ නියමය අසමර්ථ වාදය බිඳුම් යාන්ත්‍ර විද්‍යාව ඝර්ෂණ රහිත/ඝර්ෂණ ස්පර්ශ යාන්ත්‍ර විද්‍යාව |
තරල
තරල ස්ථිතිකය • තරල ගතිකය පෘෂ්ඨික ආතතිය නේවියර්–ස්ටෝක්ස් සමීකරණ දුස්ස්‍රාවිතාව: නිවුටෝනියානු, නිවුටෝනියානු-නොවන |
දුස්ස්රාවිප්රත්යාස්ථතාව
සපන් තරල: චුම්බකස්රැතිවිද්යාත්මක විද්යුත්ස්රැතිවිද්යාත්මක අයශ්තරල ස්රැතිමිතිය • ස්රැතිමානය |
ද්‍රව්‍යය විද්‍යාවෙහි, විරූපණය යනු,
- එය මත යෙදුනු බලයක් නිසා (මෙහිදී විරූපණ ශක්තිය බවට හැරවෙන්නේ කාර්යය වෙයි) හෝ
- උෂ්ණත්වයෙහි වෙනස්වීමක් නිසා (මෙහිදී විරූපණ ශක්තිය බවට හැරවෙන්නේ තාපය වෙයි). හෝ වස්තුවක හැඩය හෝ ප්‍රමාණය හෝ වෙනස් වීමක් වෙයි