ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා ආරක්‍ෂිත ස්මාරක ලැයිස්තුව

thumb|396x396පික්|පුරා විද්‍යාත්මක ස්මාරක

මෙහි දැක්වෙන්නේ ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් ප්‍රකාශයට පත් කරන ලද සංක්ෂිප්ත පුරාවිද්‍යා ආරක්‍ෂිත ස්මාරක ලැයිස්තුවක් වේ. මෙහි වගුගත කොට ඇති පුරාවිද්‍යා ස්ථාන වලට අමතරව තවත් ස්ථාන රාශියක් දිවයින පුරා දැකගත හැකි වේ. ශ්‍රී ලංකාව සතුව වර්ථමානයේ පුරාවිද්‍යා ස්ථාන හා ස්මාරක 250,000 ක් පමණ පවතී.[1] පුරාවිද්‍යා ස්ථාන ගවේෂණය කොට අනාගතය සඳහා නිසි පරිදි වාර්ථා කිරීම හා සංරක්ෂණයට පියවර ගැනීම වැදගත් කරුණක් සේ සැළකේ.

පුරාවස්තු

වර්ෂ 1815 මාර්තු 02 දිනට වඩා පැරණි චංචල හෝ නිශ්චල දේපළක්, 1940 අංක 09 දරන පුරාවස්තු ආඥා පනත සහ 1998 අංක 24 දරන පුරාවස්තු (සංශෝධිත) පනතට අනුව, පුරාවස්තුවක් ලෙස නම් කෙරිය හැකි වේ. මීට අමතරව වසර 100 කට වඩා පැරණි වංචල දේපලක් අදාල විෂයභාර අමාත්‍යවරයාගේ තීරණයකට අනුව පුරාවස්තුවක් ලෙස නම් කළ හැකිය.[2]

උතුරු පළාත

කිළිනොච්චිය‎ දිස්ත්‍රික්කය

ප්‍රාදේශීය ලේකම්
කොට්ඨාශය
ග්‍රාම නිලදාරී වසම ගම ස්මාරකය විස්තර ගැසට් අංකය දිනය පිංතූරය
පූනකරි පූනරීන් පූනරින් බලකොටුව පැරණි කොටු පවුර හැන්සාඩ් වාර්ථාව

මන්නාරම දිස්ත්‍රික්කය‎

මුලතිව් දිස්ත්‍රික්කය

යාපනය‎ දිස්ත්‍රික්කය

වවුනියාව දිස්ත්‍රික්කය‎

උතුරුමැද පළාත

අනුරාධපුර දිස්ත්‍රික්කය

පොළොන්නරුව දිස්ත්‍රික්කය

ඌව පළාත

බදුල්ල දිස්ත්‍රික්කය

මොණරාගල දිස්ත්‍රික්කය

දකුණු පළාත

ගාල්ල දිස්ත්‍රික්කය

මාතර දිස්ත්‍රික්කය

හම්බන්තොට දිස්ත්‍රික්කය

නැගෙනහිර පළාත

අම්පාර දිස්ත්‍රික්කය

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය

මඩකළපුව දිස්ත්‍රික්කය

ප්‍රාදේශීය ලේකම්
කොට්ඨාශය
ග්‍රාම නිලදාරී වසම ගම ස්මාරකය විස්තර ගැසට් අංකය දිනය පිංතූරය
මඩකළපුව මඩකලපුව නගරය මඩකලපුව බලකොටුව හැන්සාඩ් වාර්තාව
පුළුකුණාව පුළුකුණාව රජ මහා විහාරය

බස්නාහිර පළාත

කළුතර දිස්ත්‍රික්කය

කොළඹ දිස්ත්‍රික්කය

ගම්පහ දිස්ත්‍රික්කය

මධ්‍යම පළාත

නුවරඑළිය දිස්ත්‍රික්කය

මාතලේ දිස්ත්‍රික්කය

මහනුවර දිස්ත්‍රික්කය

වයඹ පළාත

කුරුණෑගල දිස්ත්‍රික්කය

පුත්තලම දිස්ත්‍රික්කය

සබරගමුව පළාත

කෑගල්ල දිස්ත්‍රික්කය

ඉක්මන්ට update කරන්නම්

රත්නපුර දිස්ත්‍රික්කය

මේවාද බලන්න

මූලාශ්‍ර

  1. "ජාතික උරුමය අනාගත පරපුරට ආරක්ෂා කර තැබීම අපේ වගකීමයි". සිළුමිණ. 2015 ජූලි 12. 2016-03-04 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2015 ඔක්තෝම්බර් 31. {cite news}: Check date values in: |accessdate= and |date= (help)
  2. "අනාගත පරපුරට ශේෂ කළ යුතු අපේ පුරා වස්තු". දිනමිණ. 2011 මාර්තු 9. සම්ප්‍රවේශය 2015 ඔක්තෝම්බර් 31. {cite news}: Check date values in: |accessdate= and |date= (help)