ශිර්වල් ලෙන්

ශිර්වල් ලෙන්
ශිර්වල් ලෙන්
Map showing the location of ශිර්වල් ලෙන්
Map showing the location of ශිර්වල් ලෙන්
Map showing the location of ශිර්වල් ලෙන්
Map showing the location of ශිර්වල් ලෙන්
ඛණ්ඩාංක18°08′36″N 73°56′22″E / 18.1433937°N 73.939501°E / 18.1433937; 73.939501ඛණ්ඩාංක: 18°08′36″N 73°56′22″E / 18.1433937°N 73.939501°E / 18.1433937; 73.939501

ශිර්වල් ලෙන් ‍යනුවෙන් හැඳින්වෙන්නේ ඉන්දියාවේ පූනේ සිට 48 km පමණ දකුණට වන්නට ශ්‍රීවල් නම් කුඩා ගම්මානයේ පිහිටි බෞද්ධ ලෙන් 15කින් යුත් සංකීර්ණයකි.[1]

මෙහි එක් චෛත්‍ය ගෘහයක් සහ විහාර ශාලා 14ක් ඇත. මෙම ලෙන් චාම් වන අතර, මුල්කාලීන බෞද්ධ සම්ප්‍රදායයන් අනුව නිර්මාණය කොට ඇති බව පෙනේ.[1]

ආශ්‍රේයයන්

  1. ^ a b Ahir, D. C. (2003). Buddhist sites and shrines in India : history, art, and architecture (1. ed.). Delhi: Sri Satguru Publ. p. 201. ISBN 8170307740.