ශිශ්න මුණ්ඩය

ශිශ්න මුණ්ඩය
ශිශ්න මුණ්ඩය (පෘෂ්ඨීය පෙනුම)
ශිශ්න මුණ්ඩය (උදරීය පෙනුම)
විස්තර
ලතින්ග්ලන්ස් පීනිස්
ධමනිය
මූත්‍රශිය ධමනිය
හඳුන්වන
ග්‍රේ ගේp.1248
Dorlands/ElsevierGlans penis
TAA09.4.01.007
FMAFMA:18247
Anatomical terminology


ශිශ්න මුණ්ඩයෙහි පිහිටීම පෙන්වන පිරිමි ව්‍යුහ විද්‍යාව.

පිරිමි මානව ව්‍යුහ විද්‍යාවෙහි, ශිශ්න මුණ්ඩය (හෝ සරල ලෙසින් මුණ්ඩය) යනු ශිශ්නයෙහි විදුර අග්‍රයෙහි පිහිටි සංවේදී බුබුලාකාර ව්‍යුහයකි. මෙම මුණ්ඩය ව්‍යුහ විද්‍යාත්මක ලෙසින් මානව ස්ත්‍රියගේ භග මුණ්ඩයට සදෘශ වෙයි.


චර්මඡේදිත පිරිමින්ගේ හැරෙන්නට අනෙකුත් පිරිමින්ගේ මුණ්ඩය සම්පූර්ණයෙන් හෝ පාර්ශවිකව හෝ පෙර හම වෙතින් සාමාන්‍යයෙන් වැසී පවතියි.