සංඝ

ත්‍රිපිටකය/බුදු දහම වෙනස් කළ නොහැක. පහසුවෙන් වෙනස් කළ හැකි විකිපීඩියාව හරහා ත්‍රිපිටක ධර්මයට හානි විය/කළ හැක.

මුල් ත්‍රිපිටකය ලබා දෙන මූලාශ්‍ර හා වෙනත් විශ්වාසවන්ත අඩවිවලට බාහිර යොමු, ත්‍රිපිටක දහම් පිළිබඳ අදහස් හා සාකච්ඡා පමණක් විකිපීඩියාවට එක් කරමු.
බුද්ධ ධර්මය හැදෑරීමට විකිපීඩියාව භාවිත නොකරමු.

ත්‍රිපිටක ධර්ම කරුණු නිර්මලව ම මතු පරපුරට උරුම කරමු!

බුදු දහමේ තිසරණය අතරින් එක් රත්නයකි.

සඟ ගුණ 09

සුපටිපන්න

උජුපටිපන්න

ඤායපටිපන්න

සාමීචිපටිපන්න

අහුන්‍යෙය

පාහුන්‍යෙය

දක්ඛින්‍යෙය

අංජලිකරණ්‍යෙය

අනුත්තරං පුඤ්ඤක්කෙත්තං

පරමාර්ථ අර්ථයෙන් සංඝ

ව්‍යවහාරික අර්ථයෙන් සංඝ