සංශෝෂණය

වායු-ද්‍රව අවශෝෂණය (a) සහ ද්‍රව-ඝන අධිශෝෂණය (b) යාන්ත්‍රණය. නිල් ගෝල යනු ද්‍රාව්‍යය අණු වෙති.

සංශෝෂණය යනු එක් ද්‍රව්‍යයක් තවෙකකට සම්බන්ධනය වන සංසිද්ධිමය භෞතික සහ රසායනික ක්‍රියාවලියකි. සංශෝෂණයෙහි විශේෂ ප්‍රත්‍යයන් පහත ලිපි වල සාකච්ඡා කෙරෙයි:

  • අවශෝෂණය - එක් අවස්ථාවක පවතින ද්‍රව්‍යයක් වෙනස් අවස්ථාවක පවතින තවෙකකට සංයෝජනය කිරීම (නිද. ඝනයක් විසින් ද්‍රව අවශෝෂණය කිරීම හෝ ද්‍රවයක් විසින් වායු අවශෝෂණය කිරීම);
  • අධිශෝෂණය - වෙනත් කලාපයක පෘෂ්ඨයට අයන සහ අණු භෞතින බද්ධතාව හෝ බන්ධනය (නිද. ඝන උත්ප්‍රෙරක පෘෂ්ඨයකට ප්‍රතිකාරක අධිශෝෂණය වීම);
  • අයන හුවමාරුව - විද්‍යුත් විච්ඡේද්‍යයන් දෙකක් හෝ විද්‍යුත් විච්ඡේද්‍යය ද්‍රාවණයක් සහ සංකීර්ණයක් අතර අයන හුවමාරුව.