ස්වොට් (SWOT) විශ්ලේෂණය

ස්වොට් විශ්ලේෂණය

උපායක්‍රමික කළමනාකරණය (Strategic Management) යටතේ එන ස්වොට් විශ්ලේෂණය (SWOT Analysis ) මගින් යම් ව්‍යාපෘතියක, ව්‍යාපාරයක හෝ ආයතනයක කාර්යයන් කිරීමේදී ප්‍රධාන අරමුණ ඉටුකරගැනීමට ආයතනය සතු ශක්තීන් (Strength), දුර්වලතා (Weakness) සහ බාහිරින් ඇති අවස්ථා (Opportunities) සහ තර්ජන (Threats) පිලිබඳ විමර්ශනයක් කරයි.