සුහුරු බණුව

ඉංග්‍රීසි විකිපීඩියාවේ මුල් පිටුව පෙන්වන සුහුරු බණුවක්.

සුහුරු බණුවක් හෙවත් ස්මාර්ට් ජංගම දුරකතනයක් යනු සාම්ප්‍රදායික ජංගම දුරකථනයක ක්‍රියාකාරීත්වය උසස් පිරිගිණුම් හැකියාවන් හා ඒකාබද්ධ කරන ජංගම උපාංගයකි.