සුළං විදුලි බල උද්‍යාන

අ.එ.ජ.හි සුළං විදුලි බල උද්‍යානයක්.
ඇමෙරිකාවේ කැලිෆෝනියාව තුළ පිහිටි San Gorgonio Pass wind farm.
ලොව විශාලතම සුළං විදුලි බල උද්‍යානය වන චීනය තුල පිහිටි Gansu Wind Farm

සුළං විදුලි බල උද්‍යාන (ඉංග්‍රීසි:  wind farm, wind park, wind power station, wind power plant)[1] යනුවෙන් හැඳින්වෙන්නේ විදුලි බලය ජනනය කිරීම සඳහා එකම ස්ථානයක පිහිටවා ඇති සුළං තල බමර සමූහ හැඳින්වීමට භාවිතා වන පදයකි.

ආශ්‍රිත ලිපි

  • Renewable energy commercialisation
  • Sea breeze
  • Sustainable energy
  • Wave farm

මූලාශ්‍ර

  1. ^ Robert Gasch, Jochen Twele (editors). Wind Power Plants: Fundamentals, Design, Construction and Operation. Springer, 2011. p.11

භාහිර සබැඳි