සෝල් විකාශන පද්ධතිය

සෝල් විකාශන පද්ධතිය
Seoul Broadcasting System (SBS)
වර්ගයමහජන
සේවා සරියදකුණු කොරියාව
ප්‍රධාන පුද්ගලයන්
  • යූන් සේ-යොං (ආදිකර්තෘ)
  • පාක් ජුං-හූන් (සභාපති)
කර්මාන්තය
  • භෞමික ගුවන්විදුලි
  • රූපවාහිනී
ආදායම₩792,884,228,900
මෙහෙයුම් ආදායම₩42,152,487,870
ශුද්ධ ආදායම₩34,884,042,815
මුළු වත්කම්₩934,369,945,679
මුළු සමකොටස₩91,262,910,000
හිමිකරු(වන්)
  • SBS Media Holdings: 30.31%
  • National Pension Service: 6.98%
  • Kiturami Boiler: 6.30%
  • මිරේ වත්කම්: 6.02%
සේවකයන්1,141
මූලකාරකඑස්බීඑස් මීඩියා හෝල්ඩිංස්
උපාංගයන්
  • SBS A&T
  • Mediacreate Co., Ltd.
විකුණනු ලබන්නේසැකිල්ල:Kse

සෝල් විකාශන පද්ධතිය (SBS) (හංගුල්에스비에스; ප්‍රරෝe-seu-bi-e-seu) යනුවෙන් හැඳින්වෙන්නේ තේයොං චේබොල් විසින් හිමිකාරීත්වය දරන ජාතික දකුණු කොරියානු රූපවාහිනී සහ ගුවන්විදුලි ජාල සමාගමකි. 2000 මාර්තුවේ දී, මෙම සමාගමෙහි සංස්ථා නාමය වූ සෝල් විකාශන පද්ධතිය (서울방송) යන්න, SBS ලෙස නිල වශයෙන් වෙනස් කරන ලදී. 2001 සිට මෙමඟින් ඩිජිටල් භෞමික රූපවාහිනී සේවාව ATSC ආකෘතියෙන් සහ 2005 සිට T-DMB (ඩිජිටල් බහුමාධ්‍ය විකාශනය) සේවාව ද ලබාදෙනු ලබයි.

ආශ්‍රේයයන්

බාහිර සබැඳි

සැකිල්ල:SBS

ඛණ්ඩාංක: 37°31′44″N 126°52′26″E / 37.52884°N 126.873881°E / 37.52884; 126.873881