හර්ෂණ සූරියප්පෙරුම

හර්ෂණ සූරියප්පෙරුම
Harshana Sooriyapperuma
මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය
තනතුර දරමින්
21 නොවැම්බර් 2024
ජනාධිපතිවරයාඅනුර කුමාර දිසානායක
අග්‍රාමාත්‍යවරයාහරිනි අමරසූරිය
අමාත්‍යවරයාඅනුර කුමාර දිසානායක
පූර්වප්‍රාප්තිකයාඅජිත් නිවාඩ් කබ්රාල්
ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී
තනතුර දරමින්
21 නොවැම්බර් 2024
පුද්ගලික තොරතුරු
උපත
හර්ෂණ සූරියප්පෙරුම

ශ්‍රී ලංකාව
ජාතිකත්වයශ්‍රී ලාංකික
දේශපාලන පක්ෂයජාතික ජන බලවේගය
වෙනත් දේශපාලන
සම්බන්ධකම්
ජනතා විමුක්ති පෙරමුණ
රැකියාවදේශපාලනඥ

හර්ෂණ සූරියප්පෙරුම (ඉංග්‍රීසි: Harshana Sooriyapperuma), යනු ශ්‍රී ලාංකික දේශපාලනඥයෙකු වන අතර වත්මන් මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කරයි.[1] ඒ මහතා ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකි.[2]

මූලාශ්‍ර