ළමා වෛද්‍යවේදය

Pediatric polysomnography patient
Children's Hospital (Saint Louis), 2006

ළමා වෛද්‍යවේදය(Pediatrics) යනු වෛද්‍ය විද්‍යාවේ උප විෂය කාණ්ඩයකි .මෙම විෂය මගින් ළදරුවන් හා දරුවන්ගේ සෞඛ්‍ය තත්වය පිළිබද විමසා බලයි.

යම් වෛද්‍යවරයෙකු ළමාරෝග පිළිබද විශේෂවේදී පශ්චාත් උපාධියක් හදාරා ඇතිනම් ඔහු ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයෙකු ලෙස හදුන්වයි.

ඉංග්‍රීසි බසින් ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයා හදුන්වන pediatrics යන වචනයහි තේරුම දරුවන් සුවකරන්නා (healer of children) යන්නයි.ග්‍රීක භාෂාවේ: παῖς (pais = child) දරුවා සහ ἰατρός (iatros = doctor or healer) සුවකරන්නා යන වචන වලින් pediatrics යන වදන නිරුක්තිය ලබා ඇත.

ළමා වෛද්‍යවේදය හා වැඩිහිටි වෛද්‍යවේද අතර වෙනස

ඉතිහාසය

පුහුණු ළමා වෛද්‍යවේදීන්

රටවල් අනුව වෙනස්කම්

උප විශේෂඥ ළමා වෛද්‍යෙවේදීන්

ළමා වෛද්‍ය සංවිධාන

ළමා වෛද්‍ය විශේෂඥයින් ගේ සමාජීය වගකීම

මේවාත් බලන්න

  • Children's hospital
  • Medical specialty
  • Pediatric ophthalmology
  • Pediatric endocrinology
  • Child life specialist

යොමුව

වැඩිදුර කියවීම්

බාහිර යොමු