ෆ්ලොරන්ස් ග්‍රිෆිත් ජොයිනර්
පුද්ගලික තොරතුරු | |||||||||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
සම්පූර්ණ නම | ෆ්ලොරන්ස් ඩිලොරෙස් ග්‍රිෆිත් ජොයිනර් | ||||||||||||||||||||||||||||||
ජාතිකත්වය | ඇමෙරිකානු | ||||||||||||||||||||||||||||||
උපත | දෙසැම්බර් 21, 1959 ලොස් ඇන්ජලීස් , කැලිෆෝර්නියා | ||||||||||||||||||||||||||||||
මරණය | September 21, 1998 මිෂන් වීජෝ, කැලිෆෝර්නියා | (වයස 38)||||||||||||||||||||||||||||||
උස | 1.70 m (5 ft 7 in) | ||||||||||||||||||||||||||||||
බර | 57 kg (126 lb) | ||||||||||||||||||||||||||||||
ක්‍රීඩාව | |||||||||||||||||||||||||||||||
ක්‍රීඩාව | දිවීම | ||||||||||||||||||||||||||||||
ඉසව්(ව) | මීටර් 100, මීටර් 200 | ||||||||||||||||||||||||||||||
ක්‍රීඩා සමාජය | Tiger World Class Athletic Club West Coast Athletic Club | ||||||||||||||||||||||||||||||
විශ්‍රාම පත්වීම | 1988 | ||||||||||||||||||||||||||||||
පදක්කම් වාර්තාව
|
ෆ්ලොරන්ස් ග්‍රිෆිත් ජොයිනර්, එදා මෙදා තුර ලොව බිහිවූ වේගවත්ම ක්‍රීඩිකාවයි. 1988 දී ඇය මීටර් 100 සහ මීටර් 200 යන ඉසව් වලට පිහිටුවන ලද ලෝක වාර්තා තවමත් නොබිඳී පවතින අතර එය බිඳ දැමීම ඉතා විශාල අභියෝගයක්වද පවතී. 1998 දී වයස අවුරුදු 38 ක්ව තිබියදී ඇය නින්දේදීම හදිසි අපස්මාර තත්ත්වයක් හේතුකොටගෙන මිය ගියාය. ඇය කැලිෆෝර්නියා විශ්ව විද්‍යාලයට ඇතුලත් වූවෙකි.