ෆිලිප් පුල්මන්
ෆිලිප් පුල්මන් | |
---|---|
උපත | 19 ඔක්තෝබර් 1946 නෝර්විච්, එංගලන්තය |
වෘත්තිය | නවකථාකරු |
අධ්‍යාපනය | ඉංග්‍රීසි |
උගත් ශාස්ත්‍ර ශාලාව | එක්සීටර් කොලීජිය, ඔක්ස්ෆර්ඩ් |
ප්‍රභේදය | ෆැන්ටසි |
සංගණ්‍ය කෘතිය(න්) |
|
සංගණ්‍ය ප්‍රණාමය(න්) | කාර්නෙජී පදක්කම 1995 ගාර්ඩියන් ත්‍යාගය 1996 ඇස්ට්‍රිඩ් ලින්ඩ්ග්‍රෙන් සම්මානය 2005 |
කලත්‍රයා(යන්) | ජූඩිත් ස්පෙලර් (වි. 1970) |
ඥාතියා(යන්) | ඇල්ෆ්‍රඩ් අවුට්‍රම් පුල්මන් (පියා) අවුට්‍රම් මාර්ෂල් (මී මුත්තණුවන්) |
අත්සන | |
[http://philip-pullman.com philip-pullman.com] |
සර් ෆිලිප් පුල්මන්, CBE, FRSL (උපත 1946 ඔක්තෝබර් 19) යනුවෙන් හැඳින්වෙන්නේ වඩාත්ම අලෙවි වන ග්‍රන්ථ ප්‍රකාශිත ඉංග්‍රීසි කතුවරයෙකි. ඔහුගේ ප්‍රකට ග්‍රන්ථ අතර ෆැන්ටසි ත්‍රිත්වයක් වන හිස් ඩාර්ක් මැටීරියල්ස් සහ ජේසුස් වහන්සේ පිළිබඳ ප්‍රබන්ධ නවකථාවක් වන ද ගුඩ් මෑන් ජීසස් ඇන්ඩ් ද ස්කෝන්ඩ්‍රල් ක්‍රයිස්‍ට් යන නවකථා වැදගත් වේ. 2008 දී, ද ටයිම්ස් සඟරාව විසින් පුල්මන් "1945 සිට විශිෂ්ටතම බ්‍රිතාන්‍ය ලේඛකයන් 50" දෙනාගෙන් අයකු ලෙස සඳහන් කරන ලදී.[1] 2004 බීබීසී ජනමත විචාරණයකට අනුව, ඔහු බ්‍රිතාන්‍ය සංස්කෘතියේ එකොළොස්වෙනියට වඩාත්ම බලපෑම් සහගත පුද්ගලයා ලෙස නම්කරන ලදී.[2][3] සාහිත්‍යය උදෙසා ඔහු සිදුකළ සේවාව වෙනුවෙන් 2019 නව වර්ෂ ගෞරව උළෙලේ දී ඔහුට නයිට් නාමයක් ප්‍රදානය කරන ලදී.[4]
ආශ්‍රේයයන්
- ^
"IBBY Announces the Winners of the Hans Christian Andersen Awards 2006". International Board on Books for Young People (IBBY). Press release 27 March 2006.
"Hans Christian Andersen Awards". IBBY. Retrieved 2013-07-22. - ^
"2012 Awards". Hans Christian Andersen Awards. IBBY.
"Philip Pullman" සංරක්ෂණය කළ පිටපත 22 මාර්තු 2014 at the Wayback Machine. IBBY. Retrieved 2013-07-20. - ^ "The 50 greatest British writers since 1945". The Times. 5 January 2008. Retrieved 3 January 2016.
- ^ "iPod designer leads culture list". BBC. 17 November 2016.
- ^ "iPod designer voted UK's most influential cultural icon". The Register. 17 November 2016.
- ^ Cite warning:
<ref>
tag with nameknighted
cannot be previewed because it is defined outside the current section or not defined at all.
වැඩිදුර කියවීමට
- Hugh Rayment-Pickard, The Devil's Account: Philip Pullman and Christianity (London, Darton, Longman and Todd, 2004).
- Lenz, Millicent (2005). His Dark Materials Illuminated: Critical Essays on Phillip Pullman's Trilogy. Wayne State University Press. ISBN 0-8143-3207-2.
- Wheat, Leonard F. Philip Pullman's His Dark Materials – A Multiple Allegory: Attacking Religious Superstition in The Lion, the Witch and the Wardrobe and Paradise Lost.
- Robert Darby: Intercision-Circumcision: His Dark Materials, a disturbing allegory of genital mutilation [1].
- Gerald O’Collins SJ., Philip Pullman's Jesus (London, Darton, Longman and Todd, 2010).
බාහිර සබැඳි
විකිඋද්ධෘත සතුව පහත තේමාව සම්බන්ධයෙන් උද්ධෘත එකතුවක් ඇත:
- නිල වෙබ් අඩවිය
- සැකිල්ල:British council
- සැකිල්ල:Isfdb name
- ෆිලිප් පුල්මන් සඳහා IMDb හි ඇති තොරතුරු
- සැකිල්ල:LCAuth
සැකිල්ල:Philip Pullman
සැකිල්ල:Astrid Lindgren Memorial Award winners