ෆෙලිනේ

ෆෙලිනයෝ[1]
කාලීන ව්‍යාප්තිය: මියෝසීන–හොලොසීන, 9–0 Ma
N
ජගුවරන්ඩි (Herpailurus yagouaroundi)[2]
විද්‍යාත්මක වර්ගීකරණය e
Kingdom: Animalia
වර්ගය: Mammalia
ගෝත්‍රය: Carnivora
කුලය: Felidae
උපකුලය: Felinae
වොල්ඩ්හෙයිම්, 1817
Type genus
Felis
ලිනේයස්, 1758
ගණ
  • Pristifelis සැලිසා සහ පිරිස, 2012
  • Pratifelis Pratifelis හිබාර්ඩ්, 1934
  • Catopuma සෙවෙර්ට්සොව්, 1858
  • Pardofelis සෙවෙර්ට්සොව්, 1858
  • Leptailurus සෙවෙර්ට්සොව්, 1858
  • Caracal ග්‍රේ, 1843
  • Leopardus ග්‍රේ, 1842
  • Lynx කේර්, 1792
  • Puma|පූමා (ගණය)|Puma ජාර්ඩීන්, 1834
  • Herpailurus සෙවෙර්ට්සොව්, 1858
  • Acinonyx බෲක්ස්, 1828
  • Miracinonyx ඇඩම්ස්, 1979
  • Prionailurus සෙවෙර්ට්සොව්, 1858
  • Otocolobus බ්‍රැන්ඩ්ට්, 1841
  • Felis ලිනේයස්, 1758

† = නෂ්ට වූ

දේශීය ෆෙලිනේ ව්‍යාප්තිය

ෆෙලිනේ යනුවෙන් හැඳින්වෙන්නේ ෆෙලිඩේ කුලයට අයත් උපකුලයකි. මෙයට ඇතුළත් වන ගණ සහ විශේෂ පහත ලැයිස්තුවෙහි දැක්වේ.[2] මින් බොහෝ සාමාජිකයන් කුඩා සිට මධ්‍යම ප්‍රමාණය දක්වා වන බළලුන් වුවත්, මෙම කාණ්ඩයට කෝගර් සහ චීටා වැනි ඇතැම් විශාල සත්ත්වයින් ද ඇතුළත් වේ.[1] ෆෙලිනේ උපකුලයට අයත් ආදිතම වාර්තාව වර්ෂ මිලියන 9කට පෙර (Mya), පසුකාලීන මියෝසීන යුගයේ බටහිර යුරේසියාවේ විසූ Felis attica හා සම්බන්ධ යැයි විශ්වාස කෙරේ.[3]

ෆෙලිඩේ බළලුන් ප්‍රධාන පෙළපත් දෙකකට බෙදා වෙන් කෙරේ: එම පෙළපත් දෙක වන්නේ ෆෙලිනේ සහ පැන්තරිනේ උපකුලයන්ට අයත් විද්‍යාමාන බළලුන් අයත් කේතු-දතැති බළලුන් සහ නෂ්ට වූ වකුටු උල්-දතැති බළලුන් (Machairodontinaeහි සාමාජිකයන්) ය. ඇතැම් අධිකාරීන් වෙතින් සියලු කේතු දතැති බළලුන් ෆෙලිනේ උපකුලයට බෙදා දක්වන්නේ මූලික බෙදීම පෙන්වීමටයි. එහිදී පැන්තරිනේ සහ ෆෙලීන බළලුන් සඳහා පිළිවෙලින් පැන්තරීනි සහ ෆෙලීනි යන වරිග භාවිතයට ගැනේ.[4][5] ෆෙලීනි වරිගය විෂයයෙහි දී, එය මෙම ලිපියෙහි භාවිත ෆෙලිනේ හා සමරූපී බැව් සලකන්න.

ගණ

  • ගණය Acinonyx බෲක්ස්, 1828
    • Acinonyx aicha ජෙරාඩ්ස්, 1997
    • Acinonyx intermedius තීනියස්, 1954
    • Acinonyx jubatus ෂ්‍රේබර්, 1775 – චීටා
    • Acinonyx pardinensis ක්‍රොයිසෙට් ඊ ජෞබර්ට්, 1928 † – යෝධ චීටා
  • ගණය Caracal ග්‍රේ, 1843
    • Caracal aurata ටෙමින්ක්, 1827 – අප්‍රිකානු රන් බළලා
    • Caracal caracal ෂ්‍රේබර්, 1776 – කැරකැල්
  • ගණය Catopuma සෙවෙර්ට්සොව්, 1858
    • Catopuma badia ග්‍රේ, 1874 – ගුරු බළලා
    • Catopuma temminckii විගර්ස් සහ හෝර්ස්ෆීල්ඩ්, 1827 – ආසියානු රන් බළලා
  • ගණය Felis ලිනේයස්, 1758
    • Felis bieti මිල්නේ-එඩ්වර්ඩ්ස්, 1892 – චීන කඳුකර බළලා
    • Felis catus ලිනේයස්, 1758 – ගෘහාශ්‍රිත බළලා
    • Felis chaus ෂ්‍රේබර්, 1777 – වල් බළලා
    • Felis lunensis මාර්ටෙලි, 1906 † – මාර්ටෙලිගේ බළලා
    • Felis margarita ලොෂ්, 1858 – වැලි බළලා
    • Felis nigripes බර්චල්, 1824 – කළු-පාදැති බළලා
    • Felis silvestris ෂ්‍රේබර්, 1775 – කැළෑ බළලා
  • ගණය Herpailurus සෙවෙර්ට්සොව්, 1858
    • Herpailurus yagouaroundi ජොෆ්‍රොයි, 1803 – ජගුවරන්ඩි
  • ගණය Leopardus ග්‍රේ, 1842
    • Leopardus braccatus කෝප්, 1889 – පැන්ටනල් බළලා
    • Leopardus colocolo මොලීනා, 1782 – කොලොකොලෝ
    • Leopardus geoffroyi ඩි'ඕර්බිග්නි සහ ජර්වේස්, 1844 – ජොෆ්‍රොයිගේ බළලා
    • Leopardus guigna මොලීනා, 1782 – කොඩ්කොඩ්
    • Leopardus guttulus හෙන්සල් 1872 – දකුණු ව්‍යාඝ්‍ර බළලා
    • Leopardus jacobitus කොර්නේලියා, 1865 – ඇන්ඩියානු කඳුකර බළලා
    • Leopardus pajeros ඩෙස්මරෙස්ට්, 1816 – පැම්පාස් බළලා
    • Leopardus pardalis ලිනේයස්, 1758 – ඔසිලට්
    • Leopardus tigrinus ෂ්‍රේබර්, 1775 – ඔන්සිල්ලා
    • Leopardus wiedii ෂින්ස්, 1821 – මාර්ගේ
  • ගණය Leptailurus සෙවෙර්ට්සොව්, 1858
  • ගණය Lynx කේර්, 1792
    • Lynx canadensis කේර්, 1792 – කැනේඩියානු ලින්ක්ස්
    • Lynx lynx ලිනේයස්, 1758 – යුරේසියානු ලින්ක්ස්
    • Lynx pardinus ටෙමින්ක්, 1827 – අයිබීරියානු ලින්ක්ස්
    • Lynx rufus ෂ්‍රේබර්, 1777 – බොබ්කැට්
  • ගණය †Miracinonyx ඇඩම්ස්, 1979
    • Miracinonyx trumani ඕර් (1969)
    • Miracinonyx inexpectatus කෝප් (1895)
    • Miracinonyx studeri
  • ගණය Otocolobus බ්‍රැන්ඩ්ට්, 1841
    • Otocolobus manul පල්ලාස්, 1776 – පල්ලාස්ගේ බළලා
  • ගණය Pardofelis Severtzov, 1858
    • Pardofelis marmorata මාර්ටින්, 1837 – කිරිගරුඬ බළලා
  • ගණය †Pratifelis හිබාර්ඩ්, 1934
    • Pratifelis martini හිබාර්ඩ්, 1934
  • ගණය †Pristifelis සැලිසා සහ පිරිස, 2012
    • Felis attica වේග්නර්, 1857
  • ගණය Prionailurus සෙවෙර්ටොව්, 1858
    • Prionailurus bengalensis කේර්, 1792 – leopard cat
      • Prionailurus bengalensis iriomotensis ඉමයිසුමි, 1967 – අයිරියොමෝට් බළලා
    • Prionailurus planiceps විගර්ස් සහ හෝර්ස්ෆීල්ඩ්, 1827 – පැතලි-හිසැති බළලා
    • Prionailurus rubiginosus ජෙෆ්රි සේන්ට්-හිලෙයර්, 1831 – කොළ දිවියා
    • Prionailurus viverrinus බෙනට්, 1833 – හඳුන් දිවියා
  • ගණය Puma ජාර්ඩීන්, 1834
    • Puma concolor ලිනේයස්, 1771 – කෝගර්

ආශ්‍රේයයන්

  1. 1.0 1.1 Wozencraft, W. Christopher (16 November 2005). "Order Carnivora (pp. 532-628)". In Wilson, Don E., and Reeder, DeeAnn M., eds (ed.). [http://google.com/books?id=JgAMbNSt8ikC&pg=PA532–545 Mammal Species of the World: A Taxonomic and Geographic Reference] (3rd ed.). Baltimore: Johns Hopkins University Press, 2 vols. (2142 pp.). pp. 532–545. ISBN 978-0-8018-8221-0. OCLC 62265494. {cite book}: |editor= has generic name (help); External link in |title= (help); Invalid |ref=harv (help)CS1 maint: multiple names: editors list (link)
  2. 2.0 2.1 Kitchener, A.C.; Breitenmoser-Würsten, C.; Eizirik, E.; Gentry, A.; Werdelin, L.; Wilting, A.; Yamaguchi, N. (2017). "A revised taxonomy of the Felidae: The final report of the Cat Classification Task Force of the IUCN Cat Specialist Group" (PDF). Cat News. Special Issue 11: 76–77. {cite journal}: Unknown parameter |last-author-amp= ignored (help)
  3. Johnson, W.E.; Eizirik, E.; Pecon-Slattery, J.; Murphy, W.J.; Antunes, A.; Teeling, E.; O'Brien, S.J. (2006). "The Late Miocene radiation of modern Felidae: A genetic assessment" (abstract). Science. 311 (5757): 73–77. doi:10.1126/science.1122277. PMID 16400146. {cite journal}: Unknown parameter |last-author-amp= ignored (help)
  4. Werdelin, L.; Yamaguchi, N.; Johnson, W. E.; O'Brien, S. J. (2010). "Phylogeny and evolution of cats (Felidae)" (PDF). In Macdonald, D. W.; Loveridge, A. J. (eds.). Biology and Conservation of Wild Felids (Reprint ed.). Oxford, UK: Oxford University Press. pp. 59–82. ISBN 978-0-19-923445-5.
  5. Kingdon, J.; Happold, D.; Butynski, T.; Hoffmann, M.; Happold, M.; Kalina, J. (2013). Mammals of Africa. Vol. 5. London, UK: Bloomsbury Publishing. pp. 144–210. ISBN 978-1-4081-2251-8.

බාහිර සබැඳි

  • ෆෙලිනේ හා සබැඳි මාධ්‍ය විකිමාධ්‍ය කොමන්ස් හි ඇත
  • ෆෙලිනේ හා අදාළ දත්ත විකිවිශේෂ තුළ