2028 ගිම්හාන ඔලිම්පික්

2028 ගිම්හාන ඔලිම්පික් උළෙල ඇමෙරිකා එක්සත් ජනපදයේ ලොස් ඇන්ජලීස් නුවරදී 2028 ජූලි 21 දින සිට අගෝස්තු 6 දක්වා පැවැත්වීමට නියමිත ලොව දැවැන්තම බහු-ක්‍රීඩා උළෙලකි.