Mashup (web application hybrid)

සංකලන(Mashups)

සංකලන යනු වෙබ් අඩවි නිරිමානයේදී යොදා ගන්නා ක්‍රමයකි. දැනට කියාත්මකව පවත්නා පොදු විසදුමක් එම විසදුම අපේක්ශා කරන කාරයයක් සදහා භාවිත කිරීම සංකලන මගින් සිදුවේ.

උදා:- ගූගල් මැප් සේවාව, ගූගල් ට්‍රාන්ස්ලේටර් සේවාව