Stellar nucleosynthesis

Cross section of a supergiant showing nucleosynthesis and elements formed.

Stellar nucleosynthesis යනු තාරකා තුල මූලද්‍රව්‍යයන් නිපදවීමේ ක්‍රියාවලියයි. එහිදී ප්‍රෝටෝන (protons), නියුට්‍රෝන (neutrons) සහ සැහැල්ලු පරමාණු න්‍යෂ්ටින් එක්වී අලුත් මූලද්‍රව්‍යයන් නිර්මාණය වේ.[1]


මූලාශ්‍ර

  1. "Stellar Nucleosynthesis". ThoughtCo. සම්ප්‍රවේශය 2017-08-05.

ආශ්‍රිත