අයිෆල් කුළුණ

අයිෆල් කුළුණ

අයිෆල් කුළුණ යනු පැරීසියේ පිහිටා ඇති යකඩ කුළුණකි. ඇන්ටනාව සමග කුළුණේ සම්පුර්ණ උස මීටර 324.00 (අඩි 1,063 ) වේ. මෙම කුළුණ ගොඩනැගීමේ කටයුතු ක්‍රි.ව 1887 දි ආරම්භ කරණ ලද අතර ක්‍රි.ව 1889 දි එය අවසාන විය . ලොව උසම කුළුණු අතරින් එකක් වන මෙම කුළුණ විශාල වශයෙන් සංචාරක ආකර්ෂණය දිනා ගැනීමට සමත් වී ඇත. මෙය 1889 සිට 1930 දක්වා ලෝකයේ උසම ගොඩනැගිල්ල ලෙසින් නම්කර තිබිණි.

ආශ්‍රිත ලිපි

  • පැරිස් කලාපයේ උසම ගොඩනැගිලි සහ ව්‍යුහ ලැයිස්තුව
  • උසම ගොඩනැගිලි සහ ව්‍යුහ ලැයිස්තුව
  • උසම කුළුණු ලැයිස්තුව
  • උසම නිදහස් ව්‍යුහ ලැයිස්තුව
  • උසම නිදහස් වානේ ව්‍යුහ ලැයිස්තුව
  • 20 වන සියවසට පෙර ඉදි කළ උසම ව්‍යුහ ලැයිස්තුව
  • සම්ප්‍රේෂණ අඩවි ලැයිස්තුව
  • දැලිස් කුළුණු

මූලාශ්‍ර

සටහන්


භාහිර සබැඳි