චුම්බක තරු

චුම්බක රේඛා සහිතව අඳින ලද චුම්බක තරුවක්, සිත්තරෙකුගේ ඇසින්
තරු පොකුරක පවතින බලවත් චුම්බක තරුවක්, සිත්තරෙකුගේ ඇසින්

චුම්බක තරු එසේත් නැත්නම් මැග්නටාර (ඉංග්‍රීසි:  magnetar) යනු අතිශය බලවත් චුම්බක ක්ෂේත්‍රයක් (~109 සිට 1011 T, ~1013 සිට 1015 G) සහිත න්‍යුට්‍රෝන තරු වර්ගයකි.[1] චුම්බක ක්ෂේත්‍ර ක්ෂයවීම හේතු කොට ගෙන, විශේෂයෙන්ම X-කිරණ සහ ගැමා කිරිණ වැනි ඉහළ-ශක්ති සහිත විද්‍යුත් චුම්බක විකිරණ විමෝචනය සිදුවෙයි.[2]

ආශ්‍රිත ලිපි

මූලාශ්‍ර

උපහරණ
  1. Kaspi, Victoria M.; Beloborodov, Andrei M. (2017). "Magnetars". Annual Review of Astronomy and Astrophysics. 55 (1): 261–301. arXiv:1703.00068. Bibcode:2017ARA&A..55..261K. doi:10.1146/annurev-astro-081915-023329.
  2. Ward; Brownlee, p.286
පොත්
  • Ward, Peter Douglas; Brownlee, Donald (2000). Rare Earth: Why Complex Life Is Uncommon in the Universe. Springer. ISBN 0-387-98701-0.

භාහිර සබැඳි