ජූනි 28
<< | ජූනි 2025 | >> | ||||
ඉරි | සඳු | අඟ | බදා | බ්‍රහ | සිකු | සෙන |
1 | 2 | 3 | 4 | 5 | 6 | 7 |
8 | 9 | 10 | 11 | 12 | 13 | 14 |
15 | 16 | 17 | 18 | 19 | 20 | 21 |
22 | 23 | 24 | 25 | 26 | 27 | 28 |
29 | 30 | |||||
MMXXV |
ජූනි 28, ග්‍රෙගරි දින දසුනට අනුව අවුරුද්දේ 179 වන දිනය වේ (අධික අවුරුද්දක නම් 180 වන දිනය). අවුරුද්ද අවසන් වීමට තවත් දින 186 ඉතිරිව තිබේ .
සිදුවීම්
1600ට පෙර
- 1098 - පළමු කුරුස යුද්ධයේ සටන්කරුවන් විසින් මෝසුල්හි කර්බෝගා පරාජය කළහ.
- 1360 - 6 වන මුහම්මද් ඔහුගේ මස්සිනා වන 2 ඉස්මයිල්ව ඝාතනය කිරීමෙන් පසු ග්‍රනාඩාවේ දසවන නස්රිඩ් රජු බවට පත් විය.
- 1461 - එඩ්වඩ්, එංගලන්තයේ 4 වන එඩ්වඩ් රජු ලෙස කිරුළු පැළඳීය.
- 1519 - චාල්ස් V ශුද්ධ රෝම අධිරාජ්‍යයේ අධිරාජ්‍යයා ලෙස තේරී පත් විය.
- 1575 - ජපානයේ සෙන්ගෝකු යුගය: ඔඩා නොබුනාගා සහ ටොකුගාවා ඉයසුගේ ඒකාබද්ධ හමුදා නාගෂිනෝ සටනින් ජයග්‍රහණය කළහ.