ද්වාරය:කාලගුණය
Wikipedia's portal for exploring content related to කාලගුණයසැකිල්ල:SHORTDESC:Wikipedia's portal for exploring content related to කාලගුණය
කාලගුණය (ඉංග්‍රීසි: weather) යනු වායුගෝලයේ යම් අවස්ථාවක පවතින තත්ත්වයයි.[1]
-
Image 1(
ඉංග්‍රීසි: Dry season)
වියළි කලාපවල දේශගුණය විස්තර කිරීමේ දී යොදාගන්නා පොදු වචනය වන්නේ වියළි කාලයයි. වියළි කලාපවල දේශගුණය වියළි කලාපීය වැසි තීරය මඟින් බලපත්වනු ලැබේ. එය අවුරුද්ද පුරාම උතුරේ සිට දකුණට බලපායි. වියළි කලාපීය දක්ෂිණ වැසි තීරය වැටී ඇත්තේ දල වශයෙන්
ඔක්තෝබර් සිට
මාර්තු දක්වා කාලය තුළය. මේ කාලය තුළ උතුරු වියළි කලාප වියළි කාලයක් අත්දකී. එහි ජලය උරා ගැනීම ඉතා විරලය. නියම වශයෙන් දවස පුරා අධික රස්නයෙන් හා හිරු එලියෙන් යුක්ත වේ. අප්‍රේල් සිට සැප්තැම්බර් දක්වා වැසි තීරුව බලපවත්වන්නේඋතුරු අර්ධගෝලයේ ය. එම කාලය තුළ දකුණු අර්ධගෝලය ඔවුන්ගේ වියළි කලාපය අත්දකී. (
තව දුරටත්...)
-
Image 2මිනිසාගේ බොහෝ ක්‍රියාකාරකම් හේතුවෙන්
පෘථිවි වායුගෝලයට හානි සිදුවෙයි. මිනිසා ප්‍රථමයෙන් ම
කෘෂිකර්මයට
උෂ්ණත්වය ලබාගැනීමට සහ
ආහාර පිසීමට
ගින්දර භාවිතා කිරීම ඇරඹූ දා පටන් වාතය දූෂණය වීමද ඇරඹිණි. කෙසේ නමුත් 18 සහ 19 වැනි සියවස්වල සිදුවූ
කාර්මික විප්ලව සමය තුළ වායුගෝලය දූෂණය වීම ප්‍රධාන පාරිසරික ගැටළුවක් වන තරමට උග්‍රවිය. කාබන්මොනොක්සයිඩ් වායුව සහ ගල් අඟුරු වැනි
ඉන්ධනවල අසම්පූර්ණ දහනයෙන් පිටවන කාබනික ද්‍රව්‍ය සංයෝගවීමෙන් සහ අපවිත්‍ර ඉන්ධන වලින් පිටවන
සල්ෆර් ඩයොක්සයිඩ් වැනි ඒවා බොහෝවිට වාතය දූෂණය සඳහා හේතු වෙයි.
(
තව දුරටත්...)
Lua දෝෂය in Module:Selected_recent_additions at line 69: bad argument #1 to 'gmatch' (string expected, got nil).
ඔබට යමක් සම්බන්ධයෙන් උදව් අවශ්‍ය ද?
ඔබට කාලගුණය සම්බන්ධයෙන් පිළිතුරු සොයාගැනීමට අපහසු පැණයක් තිබේ ද?
සමහර විට විකිපීඩියා නිර්දේශ කවුලුව වෙත යොමුවීම, ඉක්මන් පිළිතුරක් සොයාගැනීමට මාර්ගයක් විය හැක.
Lua දෝෂය in Module:Random_slideshow at line 192: No images found.
- උප ප්‍රවර්ග නැරඹීම සඳහා [►] තෝරන්න
සේවා දායකයේ කෑෂය හිස් කරන්න