දිනේෂ් ගුණවර්ධන

දිනේෂ් ගුණවර්ධන
தினேஷ் குணவர்தன
Dinesh Gunawardena
ගුණවර්ධන 2020දී
ශ්‍රී ලංකාවහි 15වන අග්‍රාමාත්‍යවරයා
තනතුර දරමින්
22 ජූලි 2022 – 23 සැප්තැම්බර් 2024
ජනාධිපතිවරයාරනිල් වික්‍රමසිංහ
පූර්වප්‍රාප්තිකයාරනිල් වික්‍රමසිංහ
අනුප්‍රාප්තිකයාහරිනි අමරසූරිය
පුද්ගලික තොරතුරු
උපත2 මාර්තු 1949 (1949-03-02) (වයස 75)
දේශපාලන පක්ෂයමහජන එක්සත් පෙරමුණ‍
වෙනත් දේශපාලන
සම්බන්ධකම්
ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය
උගත් ශාස්ත්‍රාලයරාජකීය විද්‍යාලය, කොළඹ
ඔරිගන් විශ්වවිද්‍යාලය
රැකියාවවෘත්තීය සමිතිවාදි
  1. ^ නාගරික සංවර්ධන හා පූජනීය ප්‍රදේශ සංවර්ධන අමාත්‍ය 2007 ජනවාරි සිට 2010 අප්‍රේල් දක්වා.
  2. ^ ප්‍රවාහන හා පරිසර අමාත්‍ය 2001 සැප්තැම්බර් සිට 2001 දෙසැම්බර් දක්වා.

දිනේෂ් චන්ද්‍ර රූපසිංහ ගුණවර්ධන (උපත 1949 මාර්තු 2) යනු ශ්‍රී ලාංකික දේශපාලනඥයෙකු සහ හිටපු කැබිනට් අමාත්‍යවරයෙකි. ඒ මහතා 2022 සිට 2024 දක්වා ශ්‍රී ලංකාවහි 15වන අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කළේය. ඔහු ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය නියෝජනය කරමින් කොළඹ දිස්ත්‍රික්ක පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරයි. ඔහු මහජන එක්සත් පෙරමුණ හි වර්තමාන නායකයා ය. ඔහු සභානායක, විදේශ කටයුතු අමාත්‍ය, අධ්‍යාපන අමාත්‍ය මෙන්ම විවිධ තනතුරු ද හොබවා ඇත.

සටහන්

  1. ^ අධිකරණ, රාජ්‍ය පරිපාලන, පළාත් සභා, පළාත් පාලන සහ කම්කරු අමාත්‍ය
  2. ^ අධ්‍යාපන හා වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා ලෙස

මූලාශ්‍ර

  1. ^ Moonsinghe, Vinod (22 May 2020). "The By-Elections of 1983". Daily News. සම්ප්‍රවේශය 21 July 2022.

භාහිර සබැඳි

  • Dinesh Gunawardena හා සබැඳි මාධ්‍ය විකිමාධ්‍ය කොමන්ස් හි ඇත