රත්නසිරි වික්‍රමනායක
රත්නසිරි වික්‍රමනායක | |
---|---|
![]() | |
ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යය | |
තනතුර දරමින් 19 නොවැම්බර් 2005 – 21 අප්‍රේල් 2010 | |
ජනාධිපතිවරයා | මහින්ද රාජපක්ෂ |
පූර්වප්‍රාප්තිකයා | මහින්ද රාජපක්ෂ |
අනුප්‍රාප්තිකයා | දි. මු. ජයරත්න |
තනතුර දරමින් 10 අගෝස්තු 2000 – 9 දෙසැම්බර් 2001 | |
ජනාධිපතිවරයා | චන්ද්‍රිකා කුමාරතුංග |
පූර්වප්‍රාප්තිකයා | සිරිමාවෝ බණ්ඩාරනායක |
අනුප්‍රාප්තිකයා | රනිල් වික්‍රමසිංහ |
පුද්ගලික තොරතුරු | |
උපත | 5 මැයි 1933 |
විපත | 27 දෙසැම්බර් 2016 (වයස 83) |
දේශපාලන පක්ෂය | නිදහස් පක්ෂය |
කලත්‍රයා | කුසුම් වික්‍රමනායක |
වෘත්තිය | දේශපාලනඥ |
රත්නසිරි වික්‍රමනායක (ඉංග්‍රීසි: Ratnasiri Wickremanayake,; උපත 5 මැයි 1933 - මරණය 27 දෙසැම්බර් 2016) යනු, 2000 සිට 2001 දක්වා සහ යළි 2005 සිට 2010 දක්වා ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍ය පදවිය හෙබවූ ශ්‍රී ලාංකික දේශපාලනඥයෙකි. ඔහු, ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකුද විය.
වික්‍රමනායක මහතා පළමුවෙන් අග්‍රාමාත්‍ය තනතුර හෙබවූයේ 2000 අගෝස්තු මස සිට 2001 දෙසැම්බර් මස දක්වාය. වයස අවුරුදු 84 ක් වත්ම සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මිය අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස් වීම සමගම ඇය වෙනුවට ඔහු පත් විය. ඔහු, පාලක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙහි (ශ්‍රීලනිප) ජ්‍යෙෂ්ඨ උප-සභාපති වරයෙක් විය.
2005 නොවැම්බර් 21 දිනදී, ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරයා වශයෙන් වික්‍රමනායක මහතා දෙවන වරට දිවුරුම් දුන්නේ ජනාධිපති මහින්ද රාජපක්ෂ ඉදිරියේය.
ආශ්‍රිත
බාහිර සබැඳි
- ශ්‍රී ලංකන් ප්රයිම්මිනිස්ටර්ස් ඔෆිෂියල් වෙබ්සයිට් සංරක්ෂණය කළ පිටපත 2005-02-06 at the Wayback Machine
- Video: රක්නසිරි වික්රමනායකර්ස් ස්පීච් ඩියුරිං යූඑන්ජීඒ වීක් ඇදෙ ඒෂියා සොසයිටි, 9/24/2009
දේශපාලන පදවි | ||
---|---|---|
පූර්වප්‍රාප්තිකයා සිරිමාවෝ බණ්ඩාරනායක |
ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරු 2000–2001 |
අනුප්‍රාප්තිකයා රනිල් වික්‍රමසිංහ |
පූර්වප්‍රාප්තිකයා මහින්ද රාජපක්ෂ |
ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරු 2005–2010 |
අනුප්‍රාප්තිකයා දිසානායක මුදියස්සේලාගේ ජයරත්න |