දිවෙහි භාෂාව

දිවෙහි
Maldivian

(දිවෙහි)
ස්වදේශික වන්නේThe Maldives Minicoy Island (Maliku)
ස්වදේශික හසුරුවන්නන්
340,000 (2012)[1]
ලේඛන ක්‍රමය
Thaana
(18වන සියවස තෙක් දිවෙස් අකුරු)
නිල තත්ත්වය
නිල භාෂාව වන ජාතිය
 මාලදිවයින
යාමනය කරනු ලබන්නේදිවෙහි ඇකඩමිය
භාෂා කේත
ISO 639-1dv
ISO 639-2div
ISO 639-3div
ග්ලොටෝලොග්dhiv1236[2]
මෙම ලිපියෙහි IPA ෆෝනටික සංකේත ඇතුළත් වේ. නිසි පරිවර්තන සහාය නොමැති විට, යුනිකේත අක්ෂර වෙනුවට ඔබට ප්‍රශ්නාර්ථ ලකුණු, කොටු, හෝ වෙනත් සංකේත දර්ශනය විය හැක. IPA සංකේත පිළිබඳ හැඳින්වීම් මාර්ගෝපදේශනයක් සඳහා, Help:IPA බලන්න.

මාලදිවයිනහි භාෂාව වන දිවෙහි භාෂාව, සිංහල භාෂාවෙන් බෙදී ගිය භාෂාවක් ලෙස සලකයි.[3] කථනය සිංහල භාෂාව හා සමාන බවක් දැක්වුවද, එහි අක්ෂර එසේ නොවේ. අරාබි හා ඊට ආසන්න භාෂාවන්හි අක්ෂර හා සමාන බවක් දක්වයි.

මූලාශ්‍ර

  1. ^ දිවෙහි at Ethnologue (18th ed., 2015) (subscription required)
  2. ^ Nordhoff, Sebastian; Hammarström, Harald; Forkel, Robert; Haspelmath, Martin, eds. (2013). "Dhivehi". Glottolog 2.2. Leipzig: Max Planck Institute for Evolutionary Anthropology. {cite book}: Invalid |display-editors=4 (help); Unknown parameter |chapterurl= ignored (help)
  3. ^ "Divehi - an offshoot of the Sinhala language" [දිවෙහි - සිංහල භාෂාවේ අංකුරයක්]. සම්ප්‍රවේශය 2016-11-06.