දෙසැම්බර් 6
මෑත වර්ෂයන්හී දෙසැම්බර් 6
|
2012 (බ්‍රහස්පතින්දා)
|
2011 (අඟහරුවාදා)
|
2010 (සඳුදා)
|
2009 (ඉරිදා)
|
2008 (සෙනසුරාදා)
|
2007 (බ්‍රහස්පතින්දා)
|
2006 (බදාදා)
|
2005 (අඟහරුවාදා)
|
2004 (සඳුදා)
|
2003 (සෙනසුරාදා)
|
දෙසැම්බර් 6, ග්‍රෙගරි දින දසුනට අනුව අවුරුද්දේ 340 වන දිනය වේ (අධික අවුරුද්දක නම් 341 වන දිනය). අවුරුද්ද අවසන් වීමට තවත් දින 25 ඉතිරිව තිබේ .