දේවී

හින්දු ආගම තුළ දේවී (දෙවඟනෝ)
ක්‍රි.පූ. 1වන සියවස, ලක්ෂ්මී
10වන සියවස වියට්නාමය, ලක්ෂ්මී
8වන සියවස කාම්බෝජය, උමා
9වන සියවස ඉන්දියාව, ගෞරී

දේවී (සංස්කෘත: देवी) යනු "දෙවඟන" සඳහා යෙදෙන සංස්කෘත වදනයි; මෙහි පුරුෂ ලිංග වදන දේව යන්නයි. දේවී යන ස්ත්‍රී ලිංග ස්වරූපය, සහ දේව යන පුරුෂ ලිංග ස්වරූපය මඟින් "දිව්‍යමය, දෙවි, අති විශිෂ්ට" යන අර්ථ හැඟවේ. එසේම මේවා හින්දු ආගමේ දේවතාවුන් සඳහා යෙදෙන ලිංගභේදී වදන් වේ.

මේවාත් බලන්න

  • දේව (හින්දු ආගම)
  • ශාක්ත ආගම
  • ශක්ති පීඨ
  • සෞන්දර්ය ලහාරි

ආශ්‍රේයයන්

බාහිර සබැඳි