ශක්ති පීඨ
ශක්ති පීඨ (සංස්කෘත: शक्ति पीठ, Śakti Pīṭha, ශක්තිගේ ආසනය[1]) යනුවෙන් හැඳින්වෙන්නේ හින්දු ආගමේ දෙවඟනන් කේන්ද්‍ර කරගත් සම්ප්‍රදායය වන ශාක්ත ආගමේ එන වැදගත් පූජාස්ථාන් වේ. විවිධ වාර්තා අනුව ශක්ති පීඨ 52ක් හෝ 108ක් ඇත.[2][3] මින් 4 සහ 18 අතර ප්‍රමාණයක් මහා (ප්‍රධාන) යැයි මධ්‍යතන හින්දු ග්‍රන්ථවල දැක්වේ.[2] මෙම දෙවඟනන් වන්දනාව හා සම්බන්ධ ඓතිහාසික ස්ථානවලින් බොහෝමයක් ඉන්දියාවේ පිහිටි අතර, සමහරක් නේපාලයේ සහ බංග්ලාදේශයේ ද, ටිබෙටයේ (මානසාරෝවර්) සහ ශ්‍රී ලංකාවේ එක බැගින් ද පිහිටා ඇත.[3]
සටහන්