පුරාතන ග්‍රීක

පුරාකන ග්‍රීක යනු, පුරාතන ග්‍රීසියෙහි සහ පුරාතන ලෝකයේ, ක්‍රිපූ 9වන – 6වන සියවස පමණ (පෞරාණික ලෙසින් හැඳින්වුනු), ක්‍රිපූ 5වන – 4වන සියවස පමණ (සම්භාව්‍ය) සහ, ක්‍රිපූ 3වන සියවස – ක්‍රිව 6වන සියවස (හෙලනිස්තික) යන කාල සීමා තුලදී භාවිතාවූ ග්‍රීක භාෂා ස්වරූපයක් වෙයි.