පුෂ්පගිරි විහාරය
ඉන්දියාවේ ඔඩිෂාවේ බෞද්ධ අඩවියසැකිල්ල:SHORTDESC:ඉන්දියාවේ ඔඩිෂාවේ බෞද්ධ අඩවිය
වෙනත් භාවිතා සඳහා, පුෂ්පගිරි බලන්න.
පුෂ්පගිරි (ඔඩියා: ପୁଷ୍ପଗିରି) යනුවෙන් හැඳින්වෙන්නේ ඉන්දියාවේ ඔඩිෂා හි ජාජ්පූර් දිස්ත්‍රික්කයේ ලංගුඩි කඳුගැටයේ පිහිටි පුරාතන බෞද්ධ මහාවිහාර සංකීර්ණයකි. චීන දේශාටක හියුංසාංගේ (ආ. 602 – ආ. 664 ) සහ වෙනත් මූලාශ්රවල පුෂ්පගිරි විහාරය පිළිබඳ සඳහන් වේ. 1990 දශකය තෙක්ම විශ්වාස කෙරුණේ ජාජ්පූර් දිස්ත්‍රික්කයේ පිහිටි ලලිත්ගිරි -රත්නගිරි -උදයගිරි විහාර සමූහයම හෝ ඉන් එකක් හෝ පුෂ්පගිරි විහාරයට අයත් බවයි. මෙම ස්ථානවල බොහෝ ගොඩනැගිලි, විවිධ ප්‍රමාණවලින් යුත් ස්තූප , ප්‍රතිමා සහ අනෙකුත් කලාකෘති ගණනාවක්ම දක්නට ලැබේ.
කෙසේනමුත්, 1996-2006 අතර කාලයේ ලංගුඩි කඳුවල සිදුකළ පුරාවිද්‍යාත්මක කැනීම්වල දී පුෂ්ප සභාර් ගිරිය යනුවෙන් අභිලේඛනවල සඳහන් වන මෙම විහාරය සොයාගැනිණි. මෙය පුෂ්පගිරිය බව වර්තමාන විද්වතුන්ගේ මතයයි. මේ වනවිට මෙම අඩවිය, සංචාරක කර්මාන්තයට විවෘත කොට ඇත.
ආශ්‍රේයයන්
පුෂ්පගිරි හා සබැඳි මාධ්‍ය විකිමාධ්‍ය කොමන්ස් හි ඇත.
සැකිල්ල:Odisha
පදනම් බුදුන් වහන්සේ මූලික සංකල්ප Cosmology
Ten spiritual realms · Six Realms (නරකය · Animal realm · ප්‍රේත · අසුර · Human realm · දිව්‍යලෝකය) · ත්‍රෛලෝක්‍ය
Practices
සරණ · Buddhist devotion · Puja: (Offerings · Prostration · Chanting) · Merit · පරිත්ත · Generosity · නික්මීම · ශීලය: (පන්සිල් · Bodhisattva vows · Patimokkha) · ත්රිශික්ෂාව : (ශීල · සමාධි · ප්‍රඥාව) · සතර බ්‍රහ්ම විහරණ: (මෛත්‍රිය · කරුණාව · මුදිතාව · උපේක්ෂාව) · පාරමිතා · Enlightenment Qualities · Seven Factors of Enlightenment · ඍද්ධිපාද · Five Strengths · Faith · Effort (Four Right Exertions) · Mindfulness (සතිපට්ඨාන) · Jhāna (ධ්‍යාන) · භාවනා · Meditation: (කම්මට්ඨාන · අනුස්සති · ස්මරණ ·
ආනාපානසති · සමථ · විපස්සනා · Shikantaza · Zazen · Kōan · Mandala · Tonglen · Tantra · Tertön · Terma)
නිර්වාණ Monasticism
භික්ෂු · භික්ෂුණී · සාමණෙර · සාමණෙරි · අනාගාරික · Ajahn · Sayadaw · Zen master · Roshi · Lama · Rinpoche · Geshe · Tulku · ගිහියා · උපාසක · ශ්‍රාවක
ප්‍රධාන චරිත Texts නිකාය
ථේරවාද · මහායාන : (Zen · Pure Land · Tiantai · Nichiren · Madhyamaka · යෝගාචර) · Vajrayana: (Tibetan Buddhism · Shingon) · Early Buddhist schools · Pre-sectarian Buddhism · Basic points unifying Theravada and Mahayana
රටවල්
බංගලාදේශය · භූතානය · බුරුමය · කාම්බෝජය · චීනය · India · Indonesia · Japan · Korea · Laos · Malaysia · මාලදිවයින · Mongolia · Nepal · පාකිස්තානය · Russia · Singapore · ශ්‍රී ලංකාව · Taiwan · තායිලන්තය · Tibet · Vietnam · Middle East: (ඉරානය ) · Western countries: (Australia · France · United Kingdom · United States)
ඉතිහාසය
Timeline · ධර්ම සංගායනා · History of Buddhism in India · Decline of Buddhism in India · අශෝක · Greco-Buddhism · Buddhism and the Roman world · Silk Road transmission of Buddhism · Persecution of Buddhists
Philosophy
අභිධර්මය · Logic · Buddhology · Eschatology · Reality · God · Humanism · Engaged Buddhism · Socialism · Anarchism · Economics · Atomism · Evolution · Ethics · Fourteen unanswerable questions
Culture Miscellaneous Buddhism and:
Science · Psychology · Hinduism · Jainism · East Asian religions · Christianity · Theosophy · Gnosticism
Lists
Buddhas
· අට විසි බුදුවරු · Bodhisattvas · Buddhists · Suttas · Books · Temples
ප්‍රාචීන
ධාර්මික උසස් අධ්‍යාපන කේන්ද්‍ර
මුල්කාලීන අධ්‍යාපන කේන්ද්‍ර තවත් අධ්‍යාපනික කේන්ද්‍ර
The article is a derivative under the Creative Commons Attribution-ShareAlike License .
A link to the original article can be found here and attribution parties here
By using this site, you agree to the Terms of Use . Gpedia ® is a registered trademark of the Cyberajah Pty Ltd