යාපනය පුරාවිද්‍යා කෞතුකාගාරය

යාපනය පුරාවිද්‍යා කෞතුකාගාරය
කෞතුකාගාර පුවරුව
පිහිටුවීම1978[1]
පිහිටීමයාපනය, ශ්‍රී ලංකාව
වර්ගයඉතිහාසමය
වෙබ් අඩවියhttp://www.archaeology.gov.lk

යාපනය පුරාවිද්‍යා කෞතුකාගාරය යාපනය නල්ලූර්හී පිහිටුවා තිබෙන කෞතුකාගාරයකි. එහි බෞද්ධ, හින්දු අාගම්වලට අයත් කෞතුක වස්තූන් රැසක් ප්‍රදර්ශනයට තබා තිබේ.[2] එසේම කදුරුගොඩ පුරාවිද්‍යා කැණීම් වලින් සොයාගත් සමහරක් වස්තූන්ද මෙහි දැකගත හැකිවේ.[3]

ගැලරිය

මේවාද බලන්න

මූලාශ්‍ර

බාහිර සබැඳි

ඛණ්ඩාංක: 9°40′7.89″N 80°1′27.34″E / 9.6688583°N 80.0242611°E / 9.6688583; 80.0242611