රෝයි ඩයස්

රෝයි ඩයස් (Roy Dias)

මොහු 1979-1987 සමයේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කල ප්‍රබල පිතිකරුවකු වන අතර ශ්‍රී ලංකාවේ ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ ලකුණු දහස ලබාගත් පළමු ක්‍රීඩකයා ද රෝයි ඩයස් ය.


Reference