ලිබරල්වාදය

ලිබරල්වාදය යනු පුද්ගල අයිතීන්, නිදහස, පාලිතයාගේ කැමැත්ත, දේශපාලන සමානාත්මතාවය සහ නීතිය ඉදිරියේ සමානාත්මතාවය මත පදනම් වූ දේශපාලනික සහ සදාචාරාත්මක දර්ශනයකි.

ලිබරල්වාදීන් මෙම මූලධර්ම පිළිබඳ ඔවුන්ගේ අවබෝධය මත පදනම්ව විවිධ මත ඉදිරිපත් කරයි. කෙසේ වෙතත්, ඔවුන් සාමාන්‍යයෙන් පුද්ගලික දේපල, වෙළඳපොල ආර්ථිකයන්, පුද්ගල අයිතිවාසිකම් (සිවිල් අයිතීන් සහ මානව හිමිකම් ඇතුළුව), ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය, ලෞකිකත්වය, නීතියේ ආධිපත්‍යය, ආර්ථික හා දේශපාලන නිදහස, කතා කිරීමේ නිදහස, මාධ්‍ය නිදහස, රැස්වීමේ නිදහස සහ ආගමික නිදහස ලිබරල්වාදයේ අංග ලෙස සඳහන්කරයි.

John Milton's Areopagitica (1644) argued for the importance of භාෂණයේ නිදහස.

ආශ්‍රිත

  • The American Prospect, an American political magazine that backs social liberal policies
  • Black liberalism
  • Constitutional liberalism
  • Friedrich Naumann Foundation, a global advocacy organisation that supports liberal ideas and policies
  • The Liberal, a former British magazine dedicated to coverage of liberal politics and liberal culture
  • Liberalism by country
  • Muscular liberalism
  • Old Liberals
  • Orange Book liberalism
  • Rule according to higher law

මූලාශ්‍ර

සටහන්

භාහිර සබැඳි