ලුවිස් ඉනාසියෝ ලූලා ද සිල්වා

අතිගරු
ලුවිස් ඉනාසියෝ ලූලා ද සිල්වා
Portrait of Luiz Inácio Lula da Silva
2022 දී ලූලා
බ්‍රසීලයේ ජනාධිපති
In office
1 ජනවාරි 2023
උප ජනාධිපතිවරයාජෙරල්ඩෝ ඇල්ක්මින්
පූර්වප්‍රාප්තිකයාජායිර් බොල්සොනාරෝ
In office
1 ජනවාරි 2003 – 31 දෙසැම්බර් 2010
පූර්වප්‍රාප්තිකයාප්‍රනාන්දු හෙන්රික් කාඩෝසෝ
අනුප්‍රාප්තිකයාඩිල්මා රූසෙෆ්
කම්කරු පක්ෂයේ ජාතික සභාපති
In office
15 ජූලි 1990 – 24 ජනවාරි 1994
පූර්වප්‍රාප්තිකයාලුයිස් ගුෂිකන්
අනුප්‍රාප්තිකයාරුවි ෆල්කෞ
In office
9 අගෝස්තු 1980 – 17 ජනවාරි 1988
පූර්වප්‍රාප්තිකයාතනතුර පිහිටුවා ඇත
අනුප්‍රාප්තිකයාඔලිවියෝ ඩුත්‍රා
සාඕ පවුලෝ ප්‍රාන්තය සඳහා ෆෙඩරල් මන්ත්‍රී
In office
1 පෙබරවාරි 1987 – 1 පෙබරවාරි 1991
ඡන්ද කොට්ඨාසයපොදු දිස්ත්‍රික්කය
Personal details
උපත
ලුවිස් ඉනාසියෝ ලූලා ද සිල්වා

27 ඔක්තෝබර් 1945 (1945-10-27) (වයස 79)[1]
කයිටේස්, පෙර්නාම්බුකෝ, බ්‍රසීලය
දේශපාලන පක්ෂයකම්කරු පක්ෂය (1980–වර්තමානය)
ළමයි5
පදිංචිය(s)සාඕ බර්නාඩෝ ඩෝ කැම්පෝ, සාඕ පවුලෝ, බ්‍රසීලය
අධ්‍යාපනයකාර්මික පුහුණුව සඳහා ජාතික සේවය
රැකියාවලෝහ කම්කරුවෙක්, වෘත්තීය සමිතිකාරයෙක්
අත්සනLula (Signature of Luiz Inácio Lula da Silva)
වෙබ් අඩවියලූලා ආයතනය

ලුවිස් ඉනාසියෝ ලූලා ද සිල්වා (පෘතුගීසි: Luiz Inácio Lula da Silva; උපත 27 ඔක්තෝබර් 1945)[1], සාමාන්‍ය වශයෙන් ලූලා ද සිල්වා ලෙසින් හැඳින්වෙන, යනු බ්‍රසීල දේශපාලකයෙක් වන අතර බ්‍රසීලයේ වත්මන් ජනාධිපති වේ.[2]ඔහු මීට පෙර 1 ජනවාරි 2003 සිට 31 දෙසැම්බර් 2010 දක්වා ඒ තනතුරින් ලෙසද කටයුතු කළේය.[3]

මූලාශ්‍ර

  1. ^ a b ජෙෆ් වොලන්ෆෙල්ඩ් (10 අප්‍රේල් 2018). "ලුවිස් ඉනාසියෝ ලූලා ද සිල්වා". එන්සයික්ලොපීඩියා බ්‍රිටැනිකා. 2 ජූලි 2019 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 27 ජූලි 2018.
  2. ^ "බ්‍රසීල පාලනයේ දැවැන්ත වෙනසක්". අද දෙරණ. 31 ඔක්තෝබර් 2022. සම්ප්‍රවේශය 31 ඔක්තෝබර් 2022.
  3. ^ "හිටපු ජනපති ලූලා ද සිල්වා ඉදිරියට". මැදපෙරදිග.ලංකාදීප.lk. 3 ඔක්තෝබර් 2022. සම්ප්‍රවේශය 29 ඔක්තෝබර් 2022.