වයිකින්ග්ස් (රූපවාහිනි කතා මාලාව)
වයිකින්ග්ස් | |
---|---|
![]() | |
ප්‍රභේදය | ඉතිහාසය නාට්‍ය |
තැනුවේ | මයිකල් හර්ස්ට් |
රඟපෑම | ට්‍රැවිස් ෆිමෙල් කැතරින් විනික් ක්ලිව් ස්ටෑන්ඩන් ඇනබත් ගිෂ් ජෙසලින් ගිල්සිග් ගුස්ටෆ් ස්කර්ස්ගාර්ඩ් ජෝර්ජ් බ්ලෑඩ්ජාන් ඇලෙක්ස් හොග් |
Composer(s) | ට්රේවෝර් මොරිස් |
සම්භව රට | අයර්ලන්තය,කැනඩාව |
භාෂාව(න්) | ඉංග්‍රීසි |
කථාවාර සංඛ්‍යාව | 6[1] |
කථාංග ගණන | 89 |
වයිකින්ග්ස් ඉතිහාසය සම්බන්ධ නාට්‍යයක් වන අතර,මයිකල් හර්ස්ට් විසින් හිස්ට්‍රි නාළිකාවට ලියන ලද්දක් වේ. මෙම කතාමාලාව අයර්ලන්තයේ රූගත කරන ලද අතර මුලින්ම විකාශය වුයේ 2013 මාර්තු 3න් වන දින කැනඩාවේ දීය.
වයිකින්ග්ස් කතාමාලවට පාදක වන්නේ පුරාවෘත්තගත නෝර්වේජියානු වීරයකු වන රැග්නාර් ලොත්බ්රුක් ගේ එංගලන්ත හා ප්‍රංශ ආක්රමනයි.කතාවේ දැක්වෙන ආකාරයට රැග්නාර් ගොවියෙකුයි.ඔහුගේ රණකාමිත්වයත් සහ එංගලන්තයේ සිදුකල සාර්ථක වැටලීම් නිසාත් ඔහු කිර්තියට පත්විය. පසුව ඔහු මුළු ස්කැන්ඩිනේවියා වෙහිම රජු බවට පත්වෙයි.පසු කතා මාලාවල රැග්නාර් ගේ මරණයෙන් පසු ඔහුගේ පුත්‍රයන්ගේ ,ස්කැන්ඩිනේවියා හා මධ්‍යධරණී ආක්‍රම ගැන කියවේ.[2]
ප්‍රධාන නළු නිලියන්
- ට්‍රැවිස් ෆිමෙල් - රැග්නාර් ලෝත්බ්රුක් ලෙස (කතාමාලාව 1–4)
- කැතරින් විනික් - ලැගතා ලෙස (කතාමාලාව 1-6)
- ක්ලිව් ස්ටෑන්ඩන් - රෝලෝ ලෙස (කතාමාලාව 1-6)
- ජෙසලින් ගිල්සිග් - සිගී ලෙස (කතාමාලාව 1–3)
- ගුස්ටෆ් ස්කාර්ස්ගාර්ඩ් - ෆ්ලොකි ලෙස (කතාමාලාව 1-6)
- ජෝර්ජ් බ්ලෑඩ්ජාන් - ඇතල්ස්ටන් ලෙස (කතාමාලාව 1–3)
- ගේබ්‍රියල් බර්නි - ඒර්ල් හැරල්ඩ්සන් ලෙස (කතාමාලාව 1)
- ඇලිසා සදර්ලන්ඩ් - අස්ලග් ලෙස (කතාමාලාව 1–4)
- ඩොනල් ලොග් - ඩෙන්මාර්කයේ හොරික් ලෙස (කතාමාලාව 1–2)
- ඇලෙක්සැන්ඩර් ලුඩ්වින්ග් - බියෝර්න්න් අයන්සය්ට් ලෙස (කතාමාලාව 1-6)
- ලයිනස් රොච් - වෙසෙක්ස් හි එක්බර්ට් ලෙස(කතාමාලාව 2–4)
- බෙන් රොබ්සන් - කාෆ් ලෙස(කතාමාලාව 3–4)
- කෙවින් ඩුරන්ඩ් - හාබාර්ඩ් ලෙස (කතාමාලාව 3–4)
- ලොතයර් බ්ලුටියු - බටහිර ෆ්රැන්සියාවේ චාර්ල්ස් ලෙස (කතාමාලාව 3–4)
- ජෝන් කවනාග් - සීයර් ලෙස (කතාමාලාව 1-6)
- පීටර් ෆ්රෑන්ෂේන් - හැරල්ඩ් ෆයින්හෙයා ලෙස (කතාමාලාව 4–6)
- ජෑස්පර් පෑකොනෙන් - හෆ්ඩන් ලෙස (කතාමාලාව 4–5)
- මොයි ඩන්ෆොර්ඩ් - ඇතල්වුල්ෆ් ලෙස (කතාමාලාව 2–6)
- ඇලෙක්ස් හොග් - අයිවාර් ලෙස (කතාමාලාව 4–6)
- මාර්කෝ ඉල්සෝ - හෙවිට්සර්ක් ලෙස(කතාමාලාව 4–6)
- ඩේවිඩ් ලින්ඩ්ස්ටෝර්ම් - සිගාර්ඩ් ලෙස (කතාමාලාව 4)
- ජෝර්ඩන් පැට්රික් ස්මිත් - උබ්බේ ලෙස (කතාමාලාව 4–6)
- ජොනතන් රයස් - බිෂොප් හෙහ්මුන්ඩ් ලෙස (කතාමාලාව 4–5)
- ඇඩම් කොප්ලන්ඩ් - ශේටිල් ලෙස (කතාමාලාව 5–6)
ආශ්‍රේයයන්
බාහිර සබැඳි
- Official website සංරක්ෂණය කළ පිටපත 2018-01-25 at the Wayback Machineනිල වෙබ් අඩවිය
- History Canada Vikings website සංරක්ෂණය කළ පිටපත 2017-09-23 at the Wayback Machine
- Vikings හා සබැඳි අයිඑම්ඩීබී යොමුව