සංරක්ෂණ තත්ත්වය

අනුව
සංරක්ෂණ තත්ත්වය
Bufo periglenes, රන්වන් මැඩියා (the Golden Toad), මැයි 15, 1989 අවසන් වරට වාර්තා විය
වඳ වී ගිය
තර්ජනයට ලක්වූ
අඩු අවදානමක් සහිත
  • (ලැයිස්තුව)
  • (ලැයිස්තුව)

වෙනත් ප්‍රවර්ග
  • (ලැයිස්තුව)

සබැඳෙන මාතෘකා

IUCN Red List category abbreviations (version 3.1, 2001)
රතු ලැයිස්තු පන්ති (ඉහත)
සහ නේචーසーව් තත්ත්වය (පහත)
සංසන්දනය කිරීම
නේචーසーව් කාණ්ඩයේ කෙටි යෙදුම්

සංරක්ෂණ තත්ත්වය (ඉංග්‍රීසි:  conservation status) යන්නෙන් ජීවීන් සමූහයක (උදාහරණයක් ලෙස, විශේෂයක) වත්මන් පැවැත්ම සහ එම කණ්ඩායම නුදුරු අනාගතයේදී වඳ වී යාමට ඇති ඉඩකඩ කොපමණද යන්න පිළිබඳව තත්ත්වය පෙන්නුම් කිරීම අදහස් කෙරෙයී.

ආශ්‍රිත ලිපි

  • Conservation status of wolves in Europe
  • Convention on the Conservation of Migratory Species of Wild Animals
  • Lazarus taxon
  • List of endangered species in North America
  • Listing priority number
  • Lists of extinct animals
  • Lists of organisms by population
  • Living Planet Index
  • Red List Index
  • Regional Red List
  • Reintroduction

මූලාශ්‍ර

භාහිර සබැඳි