ස්ටීවන් හෝකිං

ස්ටීවන් හෝකිං
හෝකිං NASAහි StarChild ඉගෙනුම් මධ්‍යස්ථානයේ දී, 1980
උපත
ස්ටීවන් විලියම් හෝකිං (Stephen William Hawking)

1942 දුරුතු මස 8
ඔක්ස්ෆ'ඩ්, ඔක්ස්ෆ'ඩ්ෂය',
එක්සත් රාජධානිය
මියගිය දිනය2018(2018-03-14) මැදින් මස 14 (අවුරුදු 76 දී)
කේම්බ්‍රිජ්, කේම්බ්‍රිජ්ෂය',
එක්සත් රාජධානිය
මිය යාමට හේතුවWestminster Abbey
නිවහනවෙස්ට්මින්ස්ට' තාපසාරාමය
ජාතිකත්වයබ්‍රිතාන්‍ය
උගත් ශාස්ත්‍රාලය
ප්‍රසිද්ධව ඇත්තේ
  • Hawking radiation
  • Penrose–Hawking theorems
  • Bekenstein–Hawking formula
  • Hawking energy
  • Gibbons–Hawking ansatz
  • Gibbons–Hawking effect
  • Gibbons–Hawking space
  • Gibbons–Hawking–York boundary term
  • Thorne–Hawking–Preskill bet
කලත්‍රයා(යන්)
  • Jane Wilde
     (වි. 1965; දි. 1995)
  • Elaine Mason
     (වි. 1995; දි. 2006)
සම්මාන
  • Adams Prize (1966)
  • Eddington Medal (1975)
  • Maxwell Medal and Prize (1976)
  • Heineman Prize (1976)
  • Hughes Medal (1976)
  • Albert Einstein Award (1978)
  • RAS Gold Medal (1985)
  • Dirac Medal (1987)
  • Wolf Prize (1988)
  • Prince of Asturias Award (1989)
  • Andrew Gemant Award (1998)
  • Naylor Prize and Lectureship (1999)
  • Lilienfeld Prize (1999)
  • Albert Medal (1999)
  • Copley Medal (2006)
  • Presidential Medal of Freedom (2009)
  • Breakthrough Prize in Fundamental Physics (2012)
  • BBVA Foundation Frontiers of Knowledge Award (2015)
Scientific career
ක්ෂේත්‍රයProperties of Expanding Universes
ආයතන
  • Gonville and Caius College, Cambridge
  • California Institute of Technology
  • Perimeter Institute for Theoretical Physics
ආචාර්ය උපදේශකDennis Sciama[1]
Other academic advisorsRobert Berman[2]
ආචාර්ය සිසුන්
අත්සන
සටහන්

ස්ටීවන් විලියම් හෝකිං CH CBE FRS FRSA (1942 දුරුතු 8 සිට 2018 මැදින් 14 දක්වා) බ්‍රිතාන්‍ය ජාතික සෛද්ධාන්තික භෞතවිද්‍යාඥයෙක්, විශ්kලේඛකයෙක් සහ කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ සෛද්ධාන්තික විශ්වවේද මධ්‍යස්ථානයේ පර්යේෂණ අධීක්‍ෂකයෙක් වූයේ ය. ඔහුගේ විද්‍යාත්මක කාර්යයන් තුළට රොජ' පෙන්රෝස් සමඟ සාමාන්‍ය සාපේක්‍ෂතාවාදයට අනුව ගුරුත්වාකර්‍ෂණ අපරිමිත ලක්‍ෂ්‍ය සිද්ධාන්ත ද, හෝකිං විකිරණය ලෙස බැවහැරෙන කළු කුහරවලින් විකිරණ පිටවන බවට සෛද්ධාන්තික පෙරැයීම ද ඇතුළත් වේ. හෝකිං සාමාන්‍ය සාපේක්‍ෂතාවාදය හා ක්‍වන්ටම් යාන්ත්‍ර විද්‍යාවේ සංකලනයෙන් පැහැදිලි කළහැකි විශ්වවේදී නියමයක් ඉදිරිපත් කළ ප්‍රථමයා විය. ඔහු ක්‍වන්ටම් යාන්ත්‍ර විද්‍යාවේ බහු-ලෝක අර්ථකථනයට අතිශය සහයෝගයක් දැක්වූයේ ය.[14][15]

හෝකිං හට පූර්වාක්‍රමණික සෙමෙන් පැතිරෙන පේෂිපෝෂණ පාර්ශ්වීය ජාරඨ්‍යය "ALS" හෝ Lou Gehrigගේ රෝගය යැයි හඳුන්වන චාලක න්‍යූරෝන රෝගයක් වැළඳී තිබුණි. ඉන් ඔහු ක්‍රම ක්‍රමයෙන් අංශභාග තත්ත්වයට පත් විය.[16][17] කටින් කතා කිරීමට නො හැකි වුව ද කථනජනක උපාංගයක් භාවිතයෙන් ස්විචයක් මඟින් ද අනතුරුව කම්මුල් පේශියක් භාවිතයෙන් ද සන්නිවේදනය කළ හැකි විය. 2018 මැදින්මස 14දා අවුරුදු 76ක් ආයු වළඳා ඔහු මිය ගියේ ය.[18][19]

බාල විය හා අධ්‍යාපනය

පවුල් පසුබිම

ප්‍රාථමික හා ද්විතීයික පාසැල් විය

උපාධි අපේක්‍ෂක අවධිය

උපාධිධාරී අවධිය

අමතර අවධානයට

  • List of things named after Stephen Hawking
  • On the Origin of Time, a book by Thomas Hertog about Hawkins's theories

සටහන්

මූලාශ්‍ර

  1. ^ a b c d e f g h i j k l ස්ටීවන් හෝකිං at the Mathematics Genealogy Project
  2. ^ Ferguson 2011, පිටු අංකය: 29.
  3. ^ Allen, Bruce (1983). Vacuum energy and general relativity (PhD thesis). University of Cambridge. 2016-01-25 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2018-05-06.
  4. ^ Bousso, Raphael (1997). Pair creation of black holes in cosmology (PhD thesis). University of Cambridge. 2016-01-25 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2018-05-06.
  5. ^ Carr, Bernard John (1976). Primordial black holes (PhD thesis). University of Cambridge. 2016-01-25 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2018-05-06.
  6. ^ Dowker, Helen Fay (1991). Space-time wormholes (PhD thesis). University of Cambridge. 2016-01-25 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2018-05-06.
  7. ^ Lua දෝෂය in Module:Citation/CS1/Utilities at line 82: bad argument #1 to 'message.newRawMessage' (string expected, got nil).
  8. ^ Gibbons, Gary William (1973). Some aspects of gravitational radiation and gravitational collapse (PhD thesis). University of Cambridge. 2016-01-25 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2018-05-06.
  9. ^ Lua දෝෂය in Module:Citation/CS1/Utilities at line 82: bad argument #1 to 'message.newRawMessage' (string expected, got nil).
  10. ^ Laflamme, Raymond (1988). Time and quantum cosmology (PhD thesis). University of Cambridge. 2016-01-25 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2018-05-06.
  11. ^ Page, Don Nelson (1976). Accretion into and emission from black holes (PhD thesis). California Institute of Technology.
  12. ^ Perry, Malcolm John (1978). Black holes and quantum mechanics (PhD thesis). University of Cambridge. 2016-01-25 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2018-05-06.
  13. ^ Wu, Zhongchao (1984). Cosmological models and the inflationary universe (PhD thesis). University of Cambridge. 2016-01-25 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2018-05-06.
  14. ^ Gardner, Martin (September/October 2001). "Multiverses and Blackberries". "Notes of a Fringe-Watcher". Skeptical Inquirer. Volume 25, No. 5.
  15. ^ Price, Michael Clive (February 1995). "THE EVERETT FAQ" Error in webarchive template: Check |url= value. Empty. . Department of Physics, Washington University in St. Louis. Retrieved 17 December 2014.
  16. ^ "Mind over matter: How Stephen Hawking defied Motor Neurone Disease for 50 years". The Independent. 26 November 2015.
  17. ^ "How Has Stephen Hawking Lived to 70 with ALS?". Scientific American. 7 January 2012. සම්ප්‍රවේශය 23 December 2014. Q: How frequent are these cases of very slow-progressing forms of ALS? A: I would say probably less than a few percent.
  18. ^ Overbye, Dennis (14 March 2018). "Stephen Hawking Dies at 76; His Mind Roamed the Cosmos". The New York Times. 14 March 2018 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 14 March 2018.
  19. ^ Henry, David (14 March 2018). "Stephen Hawking, physicist who reshaped cosmology, passes away at 76". The Economic Times. සම්ප්‍රවේශය 15 March 2018.


භාහිර සබැඳි