සිලින්ඩර

වෘත්තාකාර මුහුණත් දෙකක් සහ වක්‍රාකාර මුහුනතක් සහිත ඝණ වස්තුවකට සිලින්ඩරය යැයි කියනු ලැබේ.සිලින්ඩරයට වක්‍ර දාර 2ක් අැත. ශීර්ෂ නනොමැත. සිලින්ඩරයකට ත්‍රිකොනයක්ද නොමැත.

අරය r වූ ද, උස h වූද සිලින්ඩරයක්.

ක්ෂේත්‍රඵලය

සිලින්ඩරයක පෘෂ්ඨීය ක්ෂේත්‍රඵලය වන්නේ:

පරිමාව

සිලින්ඩරයක පරිමාව වන්නේ: