හැරල්ඩ් ලැස්කි

හැරල්ඩ් ලැස්කි

හැරල්ඩ් ජෝසප් ලැස්කි (ජූනි 30, 1893 – මාර්තු 24, 1950) යනු ඉංග්‍රීසි දේශපාලන න්‍යායවාදියෙකු, ආර්ථික විද්‍යාඥයෙකු, ගත්කතුවරයෙකු, සහ දේශකයෙකු වූ අතර, 1945-1946 දක්වා කම්කරු පක්‍ෂයෙහි සභාපති ලෙසින් සේවය කලේය.