ෆර්ඩිනන්ඩ් මැගලන්
ෆර්ඩිනන්ඩ් මැගලන් | |
---|---|
උපත | Fernão de Magalhães 1480 සබ්රෝසා, ට්‍රාන්ස් ඔස් මොන්ටෙස් ඉ අල්ටො ඩුඋරො, පෘතුගාලය |
මියගිය දිනය | අප්‍රේල් 27, 1521 (40–41 වයසැතිව) මැක්ටන්, පිලිපීනය |
ජාතිකත්වය | පෘතුගීසි |
ප්‍රසිද්ධව ඇත්තේ | The first periplus around the world (for east and west) and captaining the first circumnavigation, across the Atlantic Ocean to the Strait of Magellan and across the Pacific Ocean. |
අත්සන | |
ෆර්ඩිනන්ඩ් මැගලන් (පෘතුගීසි: Fernão de Magalhães; ස්පාඤ්ඤ: Fernando de Magallanes) (1480 පෙබරවාරි 4 – 1521 අප්‍රේල් 27) යනු පෘතුගීසි ජාතික දේශ ගවේෂකයකි. ඔහු ලොව වටා සංචාරය කළ පළමු නාවික කණ්ඩායමේ නායකයා විය. ස්පාඤ්ඤයේ පළවෙනි චාල්ස් රජු ගේ අනුග්‍රහය යටතේ පළමු චාරිකාව ඇරඹුවේ ය. පිලිපීනය සොයා ගත් අතර එහි දී ඇති වූ ගැටුමකින් මිය ගියේය. එම නිසා ඔහුට සම්පූර්ණ මුහුදු ගමන සම්පූර්ණ කිරිමට නොහැකි විය.
ආශ්‍රිත ලිපි
බාහිර සබැදි
ෆර්ඩිනන්ඩ් මැගලන් හා සබැඳි මාධ්‍ය විකිමාධ්‍ය කොමන්ස් හි ඇත.
විකිඋද්ධෘත සතුව පහත තේමාව සම්බන්ධයෙන් උද්ධෘත එකතුවක් ඇත: