බයෝම

One way of mapping terrestrial (land) biomes around the world
The distribution of vegetation types as a function of mean annual temperature and precipitation.
Terrestrial biomes of the world according to Olson et al. and used by the WWF and Global 200.

සමාන අංග ලක්‍ෂණ සහිත පරිසර පද්ධති සමුහයන් බයෝම එසේත් නැත්නම් බියෝම (ඉංග්‍රීසි:  biome) ලෙස හදුන්වයි.[තහවුරු කර නොමැත] ගොඩබිම්වල ප්‍රධාන බියෝම දොලොසක් (12) හදුනාගෙන ඇත. බියෝම ලෙස වර්ග කෙරෙන්නේ ස්වාභාවික වෘක්‍ෂලතා වර්ගයි.[තහවුරු කර නොමැත] බියෝම, ලෝකයේ පුළුල් භූමි ප්‍රදේශයක ව්‍යාප්තව පවතින සමාන ලාක්ෂණික පෙනුමකින් යුතු සාධක මත පාලනය වන ජීවි සමුහයන් රැසක එකතුවයි.[තහවුරු කර නොමැත]

උදාහරණ:

  • නිවර්තන තෙත් සදාහරිත වනාන්තර බියෝමය ලෝකයේ භෞමික බියෝමයන්ද ජලජ බියෝමයන්ද වෙන් වෙන්ව සලකයි. ජෛව ගෝලය සෑදි ඇත්තේ මෙම සියළු ‍ බියෝමයන්ගේ එකතුවේන් ය. එනම් සියළුම පද්ධතිවල එකතුවේන් ය.

ආශ්‍රිත

  • Climate classification
  • Ecotope
  • Life zone
  • Natural environment – පෘථිවියේ ජීවී සහ අජීවී දේවල්

මූලාශ්‍ර

භාහිර සබැඳි