සීනොසොයික්

සීනොසොයික් යුගය
66 - 66 මිලියන වර්ෂ ගණනකට පෙර

සීනොසොයික් (ඉංග්‍රීසි:  Cenozoic), යනු පෘථිවිය මත වන වත්මන් යුගය වෙයි. මෙය Phanerozoic geological era තුනෙන් (3) වඩාත්ම නූතන යුගය වෙයි. Mesozoic Era අවසානයේ සිට අද දක්වා වන වසර මිලියන හැට පහක (65) කාලය මෙයට ඇතුළත් වෙයි.

සිනොසොයික් යුගය ක්ෂීරපායින්ගේ යුගය යන අන්වර්ත නාමයෙන්ද හදුන්වයි. එයට හේතුව මෙම යුගය ක්ෂීරපායින්ට වඩාත් හිතකර යුගයක් වූ නිසාය.

පූර්ව සිනෝසොයික යුගයේ දී පෘථිවිය තුල අනෙකුත් සතුන් අභිබවා තම ආධිපත්‍ය පතුරුවා හැරීමට කුඩා සතුන් කුඩා ක්ෂිරපායින් කුරුල්ලන් සර්පයින් හා උභය ජීවීන්ට හැකිවිය. ක්ෂීරපායින් හා කුරුල්ලන් වෙනස් වීම් වලට භාජනය වීමට මෙම යුගයේ දී සිදුවිය. විශාල උරගයින් මෙසොසොයික යුගයේ දී විසීය. ඇතැම් පියාසැරීමට නොහැකි කුරුල්ලන් සාමාන්‍යයෙන් මිනිසාටත් වඩා විශාල ලෙස වර්ධනය විය. ඔවුහු දරුණු විලොපිකයන් වූහ. ක්ෂිරපායින් ද විශාල ලෙස වර්ධනය විය.

දේශගුණය ක්‍රමයෙන් වියලි හා සිසිල් බවට නැඹුරුවිය. ග්ලැසියර ඛාදනය ප්ලෙස්ටෝසීන යුගයේ උච්චත්වයට පැමිණියේය. පසුව ක්‍රමයෙන් සාමාන්‍ය අතට හැරිණ.

නිරුක්තිය

ඉංග්‍රීසි බසින් Cenozoic (/sɛnɵˈzɪk/ නැතිනම් /ˌsnɵˈzɪk/; තවද Cænozoic, Caenozoic හෝ Cainozoic /knˈzɪk/ හෝ /knˈzɪk/;[1] Greek නව ජීවය καινός kainos "නව", සහ ζωή zoe "ජීවය"[2]) ලෙස සීනොසොයික් යන්න දැක්වෙයි.

උප විභාජනය

සිනොසොයික යුගය ප්‍රධාන වශයෙන් උප අවධි 3 කට බෙදේ.

  1. Paleogene
  2. Neogene
  3. Quaterary

දේශගුණය

ජීවය

මූලාශ්‍ර

  1. Oxford English Dictionary Second Edition, 1989.
  2. "Cenozoic". Online Etymology Dictionary යන්න අදහස් කරයි.

බාහිර සබැදුම්

Preceded by Proterozoic Eon Phanerozoic Eon
Paleozoic Era Mesozoic Era Cenozoic Era
Cambrian Ordovician Silurian Devonian Carboniferous Permian Triassic Jurassic Cretaceous Paleogene Neogene 4ry