ප්‍රදාහ

ප්‍රදාහ
ප්‍රදාහයක ප්‍රමුඛ සලකුණු වන්නේ උණුසුම, වේදනාව, රතු වීම, ඉදිමීම, සහ ක්‍රියා නොකිරීම වෙයි. අසාත්මික ප්‍රතිචාරයක් හේතුකොට ගෙන ඉන් සමහරක් මෙහි දී දැකිය හැකිය.
විශේෂතාවImmunology, rheumatology
රෝග ලක්‍ෂණHeat, pain, redness, swelling
සංකුලතාAsthma, pneumonia, autoimmune diseases
කාලපරාසයAcute: few days
Chronic: up to many months, or years
හේතුInfection, physical injury, autoimmune disorder

ප්‍රදාහ (ලතින්: inflammatio වෙතින් ආ වදනක් වන ඉංග්‍රීසි:  Inflammation) යනු, ප්‍රතිශක්තිකරණ පද්ධතිය සක්‍රීය වීම භෞතිකව පෙන්නුම් කිරීමක් වෙයි. මේවා ව්‍යාධිජනක, හානි වූ සෛල, හෝ උද්දීපක වැනි හානිකර උත්තේජක කෙරෙහි දේහ පටක දක්වන ජෛවවේදාත්මක ප්‍රතිචාරයක කොටසක් වෙයි.[1][2] මේවායේ ප්‍රමුඛ සලකුණු පහ වන්නේ උණුසුම, වේදනාව, රතු වීම, ඉදිමීම, සහ ක්‍රියා නොකිරීම (ලතින් බසින් calor, dolor, rubor, tumor, සහ functio laesa ලෙස හැඳින්වෙයි) වෙයි.

අමහර අවධානයට

  • Anaphylatoxin
  • Anti-inflammatories
  • Essential fatty acid interactions
  • සුවවීම
  • Inflammaging
  • Inflammatory cytokine
  • Inflammatory reflex
  • Interleukin
  • Lipoxin
  • Neurogenic inflammation
  • Substance P
  • Stress (biology)
  • Endothelial Cell Tropism

සටහන්

මූලාශ්‍ර

  1. ^ Ferrero-Miliani L, Nielsen OH, Andersen PS, Girardin SE (February 2007). "Chronic inflammation: importance of NOD2 and NALP3 in interleukin-1beta generation". Clinical and Experimental Immunology. 147 (2): 227–235. doi:10.1111/j.1365-2249.2006.03261.x. PMC 1810472. PMID 17223962.
  2. ^ Chen L, Deng H, Cui H, Fang J, Zuo Z, Deng J, et al. (January 2018). "Inflammatory responses and inflammation-associated diseases in organs". Oncotarget. 9 (6). Impact Journals, LLC: 7204–7218. doi:10.18632/oncotarget.23208. PMC 5805548. PMID 29467962. S2CID 3571245.

භාහිර සබැඳි

  • Inflammation at the US National Library of Medicine Medical Subject Headings (MeSH)