KV29
KV29 | |||
---|---|---|---|
නොහඳුනන්නකුගේ භූමදාන අඩවිය | |||
ඛණ්ඩාංක | 25°44′21.5″N 32°36′2.2″E / 25.739306°N 32.600611°Eඛණ්ඩාංක: 25°44′21.5″N 32°36′2.2″E / 25.739306°N 32.600611°E | ||
පිහිටීම | රජුන්ගේ නැගෙනහිර නිම්නය | ||
සොයාගත් දිනය | 1832ට පෙර | ||
කැනීම් කරන ලද්දේ | කැනීම් නොකළ | ||
|
KV29 සොහොන්ගැබ යනුවෙන් හැඳින්වෙන්නේ ඊජිප්තුවේ තීබානු නෙක්‍රොපොලිසයේ රජුන්ගේ නිම්නයේ පිහිටි පුරාතන ඊජිප්තු සොහොන්ගැබකි.
මෙහි කැනීම් කටයුතු සිදුකොට නොමැති අතර සුන්බුන් රැසක් ලෙස පවතී. මෙහි බොහෝවිට ප්‍රවේශ බඳ හැරුණු විට වෙනත් කිසිවක් ඇතැයි සිතිය නොහැක.
ආශ්‍රේයයන්
- Reeves, N & Wilkinson, R.H. The Complete Valley of the Kings, 1996, Thames and Hudson, London
- Siliotti, A. Guide to the Valley of the Kings and to the Theban Necropolises and Temples, 1996, A.A. Gaddis, Cairo
බාහිර සබැඳි
- තීබානු සිතියම්කරණ ව්‍යාපෘතිය: KV29 සංරක්ෂණය කළ පිටපත 2010-11-30 at the Wayback Machine - බොහෝ සොහොන්ගැබ්වල සවිස්තරාත්මක සිතියම් ඇතුළත් ය.