KV30
KV30 | |||
---|---|---|---|
නොහඳුනන්නකුගේ භූමදාන අඩවිය | |||
ඛණ්ඩාංක | 25°44′19.6″N 32°36′01.0″E / 25.738778°N 32.600278°Eඛණ්ඩාංක: 25°44′19.6″N 32°36′01.0″E / 25.738778°N 32.600278°E | ||
පිහිටීම | නැගෙනහිර රජුන්ගේ නිම්නය | ||
සොයාගත් දිනය | 1817 | ||
කැනීම් කරන ලද්දේ | ජියෝවනී බෙල්සොනි | ||
|
KV30 සොහොන්ගැබ පිහිටියේ ඊජිප්තුවේ රජුන්ගේ නිම්නයේ ය. මෙය සොයාගන්නා ලද්දේ 1817දී දෙවන අර්ල් බෙල්මෝර්ගේ අනුග්‍රහය යටතේ ජියෝවනී බෙල්සොනි විසිනි. අනතුරුව මෙය බෙල්මෝර් සාමිගේ සොහොන්ගැබ ලෙස හැඳින්විණි.
සොහොන්ගැබේ මුල් හිමිකරුවා හෝ හිමිකරුවන් පිළිබඳ කිසිවක් නොදනී.
ආශ්‍රේයයන්
- Reeves, N & Wilkinson, R.H. The Complete Valley of the Kings, 1996, Thames and Hudson, London.
- Siliotti, A. Guide to the Valley of the Kings and to the Theban Necropolises and Temples, 1996, A.A. Gaddis, Cairo.
බාහිර සබැඳි
- තීබානු සිතියම්කරණ ව්‍යාපෘතිය: KV30 සංරක්ෂණය කළ පිටපත 2008-05-11 at the Wayback Machine - බොහෝ සොහොන්ගැබ්වල සවිස්තරාත්මක සිතියම් ඇතුළත් ය.