වෛෂ්ණවී (මාත්‍රිකා දෙවඟන)
වෛෂ්ණවී | |
---|---|
දේවනාගරී | वैष्णवी |
සංස්කෘත පරිවර්තනය | Vaiṣṇavī |
අනුබැඳිය | දේවී, මාත්‍රිකා, ලක්ෂ්මී |
වෛෂ්ණවී, (සංස්කෘත: वैष्णवी, IAST: Vaishṇavī) යනුවෙන් හැඳින්වෙන්නේ හින්දු දෙවඟනකි. ඇය මාත්‍රිකා දෙවඟනක ද වේ.[1]
ඇය ස්ත්‍රී ස්වරූපයෙන් යුත් අතර විෂ්ණුගේ ශක්තිය ලෙස ද සැලකේ. "දුර්ගාපූජාතත්ත්ව" (සංස්කෘත චාරිත්‍ර සංග්‍රහය) නම් ග්‍රන්ථය අනුව මැය ආවරණපූජාවේ දී (“දේවතාවියන් වන්දනය”) වන්දනා කළ යුතු දෙවඟනන් 64 දෙනාගෙන් අයෙකි.[2]
මේවාත් බලන්න
- භෛරබ් නාච් නර්තනය
- මහාලක්ෂ්මී
- ත්‍රිදේවී
ආශ්‍රේයයන්
බාහිර සබැඳි
වෛෂ්ණවී හා සබැඳි මාධ්‍ය විකිමාධ්‍ය කොමන්ස් හි ඇත.