ෂෙන්ගන් ප්‍රදේශය

ෂෙන්ගන් ප්‍රදේශය යනු, ඔවුන්ගේ පොදු දේශසීමා වලදී, ගමන් බලපත් සහ ආගමන විගමන පාලනයන් අවලංගු කළ, යුරෝපියානු රටවල් 26 ක කණ්ඩායමකි.