බංගලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය 2002

බංගලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රි ලංකා තරග සංචාරය 2002
ශ්‍රී ලංකාව
බංගලාදේශය
දින වකවානුව 2002 ජූලි 21 – 2002 අගෝස්තු 7
නායකයන් සනත් ජයසූරිය කලීඩ් මෂුඩ්
ටෙස්ට් තරගමාලාව
ප්‍රතිඵලය තරග 2 කින් යුතු තරග මාලාව 2–0 ලෙසින් ශ්‍රී ලංකාව ජයග්‍රහණය කළේය
වැඩිම ලකුණු සනත් ජයසූරිය (230) අල් සහරියාර් (98)
වැඩිම කඩුළු මුත්තයියා මුරලිදරන් (10) මංජුරල් ඉස්ලාම් (5)
තල්හා ජුබෙයාර් (5)
එක් දින ජාත්‍යන්තර තරගමාලාව
ප්‍රතිඵලය තරග 3 කින් යුතු තරග මාලාව 3–0 ලෙසින්
ශ්‍රී ලංකාව ජයග්‍රහණය කළේය
වැඩිම ලකුණු මාවන් අතපත්තු (134) කාලීඩ් මෂුඩ් (106)
වැඩිම කඩුළු මුත්තයියා මුරලිදරන් (6) කාලීඩ් මහමුද් (5)
තරගමාලාවේ ක්‍රීඩකයා බංගලාදේශය කාලීඩ් මෂුඩ්

බංග්ලාදේශය, ශ්‍රී ලංකාවේ සිය පළමු ටෙස්ට් සංචාරය සදහා 2002 ජූලි - අගෝස්තු මාසවලදී සහභාගී වූ අතර එම සංචාරයට ටෙස්ට් තරග 2ක් සහ එක්දින තරග 3ක් ක්‍රීඩා කළේය. ශ්‍රී ලංකාව ටෙස්ට් සහ එක්දින තරගමාලා දෙකේදීම පූර්ණ තරගමාලා ජයක් (වයිට් වොෂ්) ලබා තරග පහම ජය ගත්තේය. ශ්‍රී ලංකාව සනත් ජයසූරිය විසින් මෙහෙයවන ලද අතර බංගලාදේශය හි නායකත්වය දරනු ලැබුවේ කලීඩ් මෂුඩ් විසිනි.

පුහුණු තරග

බංගලාදේශය ශ්‍රී ලංකා ඒ තුන්දින තරගය

2002 ජූලි 12-14
ලකුණු පුවරුව
ශ්‍රී ලංකා ඒ
382/9dec (ඕවර් 90)
තිලකරත්න ඩිල්ෂාන් 136 (218)
අලම්ගීර් කබීර් 3/84 (ඕවර් 18)
ෆාහිම් මුන්ටසිර් 3/69 (ඕවර් 14)
228 (ඕවර 69.1)
හැනන් සර්කාර් 92 (128)
මලින්ද පුෂ්පකුමාර 3/43 (ඕවර් 14)
168/7dec (ඕවර 40.4)
ප්‍රසන්න ජයවර්ධන 49 (78)
මංජුරල් ඉස්ලාම් 2/56 (ඕවර් 15)
201/5 (ඕවර 61)
එහ්සානුල් හක් 100* (173)
මලින්ද පුෂ්පකුමාර 2/49 (ඕවර් 16)
තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය
ටිරෝන් ප්‍රනාන්දු ක්‍රීඩාංගණය, මොරටුව

විනිසුරුවන්: ශ්‍රී ලංකාව ආර්. මාර්ටිනෙස් සහ ශ්‍රී ලංකාව ඩී. එන්. පතිරණ
  • කාසියේ වාසිය දිනාගත් බංගලාදේශ කණ්ඩායම පන්දු රැකීමට තීරණය කළේය.

බංගලාදේශය ශ්‍රී ලංකා ක්‍රිකට් මණ්ඩල ඇකඩමි XI තුන්දින තරගය

2002 ජූලි 16-18
ලකුණු පුවරුව
ශ්‍රී ලංකා ක්‍රිකට් මණ්ඩල ඇකඩමි XI
195 (ඕවර් 68.5)
එනාමුල් හක් 40 (79)
චමිල ගමගේ 4/16 (ඕවර් 12)
342 (ඕවර 99.1)
චින්තක ජයසිංහ 101 (179)
අලම්ගීර් කබීර් 3/84 (ඕවර් 17.3)
තල්හා ජුබෙයාර් 3/85 (ඕවර් 21)
243/9 (ඕවර 94)
අමිනුල් ඉස්ලාම් 66 (143)
නිසිත රූපසිංහ 3/34 (ඕවර් 29)
තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය
නොන්ඩිස්ක්‍රිප්ට් ක්‍රිකට් ක්ලබ් ක්‍රීඩාංගණය, කොළඹ

විනිසුරුවන්: ශ්‍රී ලංකාව ඒ. ජී. දිසානායක සහ ශ්‍රී ලංකාව බී. බී. ජේ. නන්දකුමාර්
  • කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා ක්‍රිකට් මණ්ඩල ඇකඩමි XI කණ්ඩායම පන්දු රැකීමට තීරණය කළේය.

ටෙස්ට් තරගමාලාව

1 වන ටෙස්ට් තරගය

2002 ජූලි 21-23
ලකුණු පුවරුව
161 (ඕවර් 53.4)
හැනන් සර්කාර් 55 (69)
මුත්තයියා මුරලිදරන් 5/39 (ඕවර 19.4)
541/9d (ඕවර 111)
අරවින්ද ද සිල්වා 206 (234)
එනාමුල් හක් 4/144 (ඕවර 38)
184 (ඕවර 66.3)
අල් සහරියාර් 67 (123)
මුත්තයියා මුරලිදරන් 5/59 (ඕවර 25)
ශ්‍රී ලංකාවට ඉනිමක සහ ලකුණු 196ක ජයක් හිමිවිය
පයිකියාසෝති සරවනමුත්තු ක්‍රීඩාංගණය, කොළඹ
තරගයේ වීරයා: ශ්‍රී ලංකාව මුත්තයියා මුරලිදරන්
විනිසුරුවන්: බටහිර ඉන්දීය කොදෙව් බිලී ඩොක්ට්‍රෝව් සහ එංගලන්තය ඩේවිඩ් ෂෙපර්ඩ්
  • කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු රැකීමට තීරණය කළේය.

2 වැනි ටෙස්ට් තරගය

2002 ජූලි 28-31
ලකුණු පුවරුව
373 (ඕවර 106.4)
මයිකල් වැන්ඩෝට් 61 (110)
මංජුරල් ඉස්ලාම් 3/46 (ඕවර 23)
164 (ඕවර 62 )
තපාෂ් බයිස්යා 52* (103)
සනත් ජයසූරිය 3/17 (ඕවර 7)
263/2d (ඕවර 66)
මයිකල් වැන්ඩෝට් 140 (185)
තල්හා ජුබෙයාර් 1/52 (ඕවර 14)
184 (ඕවර 60.4)
මොහොමඩ් අෂ්රෆුල් 75 (120)
සුජීව ද සිල්වා 4/35 (ඕවර 13)
ශ්‍රී ලංකාවට ලකුණු 288ක ජයක් හිමිවිය
සිංහල ක්‍රීඩා සමාජ පිටිය, කොළඹ
තරගයේ වීරයා: ශ්‍රී ලංකාව මයිකල් වැන්ඩෝට්
විනිසුරුවන්: බටහිර ඉන්දීය කොදෙව් ස්ටීව් බක්නෝර් සහ එංගලන්තය ඩේවිඩ් ෂෙපර්ඩ්
  • තරගයේ කාසියේ වාසිය දිනාගත් බංග්ලාදේශ කණ්ඩායම පළමුව පන්දු රැකීමට තීරණය කළේය.
  • තරග 2කින් සමන්විත තරගමාලාව 2-0ක් ලෙස ශ්‍රී ලංකාව ජය ගත්තේය

එදිජා තරඟමාලාව

1 වන එදිජා තරගය

2002 අගෝස්තු 4
ලකුණු පුවරුව
බංග්ලාදේශය 
226/8 (ඕවර 50)
 ශ්‍රී ලංකාව
228/5 (ඕවර 44.4)
තුෂාර් ඉම්රාන් 61 (85)
දිල්හාර ප්‍රනාන්දු 2/33 (ඕවර 10)
මාවන් අතපත්තු 83 (101)
කාලීඩ් මහමුද් 2/41 (ඕවර 10)
ශ්‍රී ලංකාවට කඩුලු 5ක ජයක් (පන්දු 32ක් ඉතිරිව තිබියදී)
සිංහල ක්‍රීඩා සමාජ පිටිය, කොළඹ
තරගයේ වීරයා: ශ්‍රී ලංකාව මාවන් අතපත්තු
විනිසුරුවන්: බටහිර ඉන්දීය කොදෙව් ස්ටීව් බක්නෝර් සහ ශ්‍රී ලංකාව අසෝක ද සිල්වා
  • කාසියේ වාසිය දිනාගත් බංග්ලාදේශ කණ්ඩායම පන්දුවට පහරදීමට තීරණය කළේය.

2 වන එදිජා තරගය

2002 අගෝස්තු 5
ලකුණු පුවරුව
බංග්ලාදේශය 
76 (ඕවර් 30.1)
 ශ්‍රී ලංකාව
77/2 (ඕවර 15.4)
කාලීඩ් මෂුඩ් 15 (46)
උපුල් චන්දන 3/2 (ඕවර 3.1)
මාවන් අතපත්තු 31 (40)
මොහොමඩ් රෆික් 1/16 (ඕවර 3)
ශ්‍රී ලංකාවට කඩුලු 8ක ජයක් (පන්දු 206ක් ඉතිරිව තිබියදී)
සිංහල ක්‍රීඩා සමාජ පිටිය, කොළඹ
තරගයේ වීරයා: ශ්‍රී ලංකාව දිල්හාර ප්‍රනාන්දු
විනිසුරුවන්: බටහිර ඉන්දීය කොදෙව් ස්ටීව් බක්නෝර් සහ ශ්‍රී ලංකාව ටිරෝන් විජේවර්ධන
  • කාසියේ වාසිය දිනාගත් බංග්ලාදේශ කණ්ඩායම පන්දුවට පහරදීමට තීරණය කළේය.
  • බංගලාදේශය ලබාගත් ලකුණු 76 ඔවුන් එක්දින ක්‍රිකට් පිටියේ ලබාගත් අඩුම ලකුණු සංඛ්‍යාව විය.

3 වැනි එදිජා තරගය

2002 අගෝස්තු 7
ලකුණු පුවරුව
ශ්‍රී ලංකාව 
258/6 (ඕවර 50)
 බංග්ලාදේශය
200 (ඕවර 47.2)
රසල් ආර්නෝල්ඩ් 62 (64)
කාලීඩ් මහමුද් 3/51 (ඕවර 10)
හබිබුල් බෂාර් 52 (98)
මුත්තයියා මුරලිදරන් 3/24 (ඕවර 10)
ශ්‍රී ලංකාවට ලකුණු 58ක ජයක්
ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණය, කොළඹ
තරගයේ වීරයා: ශ්‍රී ලංකාව රසල් ආර්නෝල්ඩ්
විනිසුරුවන්: බටහිර ඉන්දීය කොදෙව් ස්ටීව් බක්නෝර් සහ ශ්‍රී ලංකාව පීටර් මැනුවෙල්
  • තරගයේ කාසියේ වාසිය දිනාගත් බංග්ලාදේශ කණ්ඩායම පළමුව පන්දු රැකීමට තීරණය කළේය.
  • තරග 3කින් සමන්විත තරගමාලාව 3-0ක් ලෙස ශ්‍රී ලංකාව ජය ගත්තේය
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තරගවැදි සියළු ජාත්‍යන්තර තරග