බටහිර ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය 2010

බටහිර ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය 2010-11
ශ්‍රී ලංකාව
බටහිර ඉන්දීය කොදෙව්
දින වකවානුව 2010 නොවැම්බර් 10 – 2010 දෙසැම්බර් 21
නායකයන් ඩැරන් සැමී කුමාර් සංගක්කාර
ටෙස්ට් තරගමාලාව
ප්‍රතිඵලය තරග 3 කින් යුතු තරග මාලාව 0–0 ලෙසින් සම විය
වැඩිම ලකුණු කුමාර් සංගක්කාර (228) ක්‍රිස් ගේල් (366)
වැඩිම කඩුළු අජන්ත මෙන්ඩිස් (11) කෙමාර් රෝච් (10)
තරගමාලාවේ ක්‍රීඩකයා බටහිර ඉන්දීය කොදෙව් කෙමාර් රෝච්
එක් දින ජාත්‍යන්තර තරගමාලාව
ප්‍රතිඵලය තරග 3 කින් යුතු තරග මාලාව 2–0 ලෙසින්
ශ්‍රී ලංකාව ජයග්‍රහණය කළේය
වැඩිම ලකුණු උපුල් තරංග (140) රාම්නරේෂ් සර්වාන් (147)
වැඩිම කඩුළු ලසිත් මාලිංග (6) සුලිමන් බෙන් (4)
තරගමාලාවේ ක්‍රීඩකයා ශ්‍රී ලංකාව උපුල් තරංග

බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායම 2010 නොවැම්බර් 10 සිට දෙසැම්බර් 21 දක්වා ශ්‍රී ලංකාවේ සංචාරය කරයි. මෙම සංචාරය එක් දින ජාත්‍යන්තර තරග (එදිජා) තුනකින් සහ ටෙස්ට් තරග තුනකින් සමන්විත වේ. බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ XI කණ්ඩායම අතර තුන්දින පුහුණු තරගක් ද නොවැම්බර් 10 සිට 12 දක්වා සිංහල ක්‍රීඩා සමාජ පිටියේදී පැවැත්විණි.

ටෙස්ට් තරගාවලියේ 3 වැනි තරගය මහනුවර පල්ලෙකැලේ හිදී පැවැත්වෙන විට පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය ලොව 104 වැනි ටෙස්ට් ක්‍රීඩාංගණය බවට පත් විය.[1] මෙම ක්‍රීඩාංගනය ශ්‍රී ලංකාවේ අට වන ටෙස්ට් ක්‍රීඩාංගණයයි.

තරඟ පහකින් යුත් එක්දින තරඟාවලියක් සහ තනි විස්සයි20 තරඟයක් පිළිවෙළින් දෙසැම්බර් 9-19 සහ 21 දක්වා පැවැත්වීමට මුලින් සැලසුම් කර තිබුණි. අයහපත් කාලගුණය හේතුවෙන් 2011 ජනවාරි මස අගදී එක්දින තරඟාවලිය තරඟ තුනකට වෙනස් කරන ලද අතර විස්සයි20 තරඟය අවලංගු කරන ලදී.[2]

බ්‍රිතාන්‍ය යුරෝස්පෝර්ට් එක්සත් රාජධානියේ තරඟ ප්‍රදර්ශනය කිරීමේ අයිතිය ලබා ගත්තේය.[3]

සංචිත

ටෙස්ට් එදිජා
 ශ්‍රී ලංකාව [4]  බටහිර ඉන්දීය කොදෙව් [5]  ශ්‍රී ලංකාව [6]  බටහිර ඉන්දීය කොදෙව්
  • කුමාර සංගක්කාර (නා)
  • මහේල ජයවර්ධන
  • තිලකරත්න ඩිල්ෂාන්
  • තරංග පරණවිතාන
  • තිලාන් සමරවීර
  • ඇන්ජලෝ මැතිව්ස්
  • ප්රසන්න ජයවර්ධන (කරැ)
  • තිළිණ කණ්ඩම්බි
  • අජන්තා මෙන්ඩිස්
  • සුරාජ් රන්දිව්
  • රංගන හේරත්
  • කෞෂාල් සිල්වා
  • දම්මික ප්‍රසාද්
  • තිලාන් තුෂාර
  • සුරංග ලක්මාල්
  • ඩැරන් සාමී (නා)
  • ඒඩ්රියන් බාරත්
  • සුලිමන් බෙන්
  • ඩැරන් බ්‍රාවෝ
  • ක්‍රිස් ගේල්
  • කෙමාර් රෝච්
  • ෂෙන් ෂිලිංෆෝර්ඩ්
  • ඩෙවොන් තෝමස් (කරැ)
  • බ්‍රෙන්ඩන් අක්ෂය (උප)
  • කාල්ටන් බෝ (කරැ)
  • ඩ්වේන් බ්‍රාවෝ
  • ශිවනාරීන් චන්ද්‍රපෝල්
  • ඩෙවොන් ස්මිත්
  • නෙලෝන් පැස්කල්
  • ඇන්ඩ්‍රේ රසල්
  • කුමාර සංගක්කාර (නා)
  • මහේල ජයවර්ධන
  • තිලකරත්න ඩිල්ෂාන්
  • උපුල් තරංග
  • තිලාන් සමරවීර
  • ඇන්ජලෝ මැතිව්ස්
  • චාමර කපුගෙදර
  • සුරාජ් රන්දිව්
  • අජන්තා මෙන්ඩිස්
  • ලසිත් මාලිංග
  • රංගන හේරත්
  • නුවන් කුලසේකර
  • තිසර පෙරේරා
  • දිල්හාර ප්‍රනාන්දු
  • චාමර සිල්වා
  • ජීවන් මෙන්ඩිස්
  • ඩැරන් සාමී (නා)
  • ඒඩ්රියන් බාරත්
  • කාල්ටන් බෝ (කරැ)
  • සුලිමන් බෙන්
  • ඩ්වේන් බ්‍රාවෝ
  • ඩැරන් බ්‍රාවෝ
  • ශිවනාරීන් චන්ද්‍රපෝල්
  • කිර්ක් එඩ්වර්ඩ්ස්
  • ක්‍රිස් ගේල්
  • නිකිටා මිලර්
  • කීරන් පොලාඩ්
  • රවී රාම්පෝල්
  • කෙමාර් රෝච්
  • ඇන්ඩ්‍රේ රසල්
  • ඩෙවොන් ස්මිත්

‡ ශ්‍රී ලංකාව පළමු එක්දින ජාත්‍යන්තර තරඟ දෙක සඳහා 16 දෙනෙකුගෙන් යුත් සංචිතයක් 2010 දෙසැම්බර් 4 වන දින නම් කරන ලදී.

පළමු පෙළ තරග

පුහුණු තරගය – ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ XI සහ බටහිර ඉන්දීය කණ්ඩායම

2010 නොවැම්බර් 10-12
ලකුණු පුවරුව
176 (ඕවර 55.3)
බ්‍රෙන්ඩන් නෑෂ් 62 (107)
චානක වෙලගෙදර 3/37 (ඕවර 13)
59/3 (ඕවර 13)
ළහිරු තිරිමාන්න 30 (40)
ඩැරන් සැමී 1/0 (ඕවර 1)
තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය
සිංහල ක්‍රීඩා සමාජ පිටිය, කොළඹ

විනිසුරුවන්: ශ්‍රී ලංකාව රෝහිත කොට්ටහච්චි සහ ශ්‍රී ලංකාව ප්‍රගීත් රඹුක්වැල්ල
  • කාසියේ වාසිය දිනාගත් බටහිර ඉන්දීය කණ්ඩායම පන්දුවට පහරදීමට තීරණය කළේය
  • දින 2 සහ 3 ක්‍රීඩා කළේ නැත.

ටෙස්ට් තරගමාලාව

1 වන ටෙස්ට් තරගය

2010 නොවැම්බර් 15-19
ලකුණු පුවරුව
580/9 dec (ඕවර 163.2)
ක්‍රිස් ගේල් 333 (437)
අජන්ත මෙන්ඩිස් 6/169 (ඕවර 59)
378 (ඕවර 95.2)
කුමාර් සංගක්කාර 73 (102)
ෂේන් ෂිලිංෆෝඩ් 4/123 (ඕවර 33.2)
241/4 f/o (ඕවර 81.2)
තරංග පරණවිතාන 95 (219)
කෙමාර් රෝච් 2/55 (ඕවර 17)
තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය
ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගනය, ගාල්ල
තරගයේ වීරයා: බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිස් ගේල්
විනිසුරුවන්: ඕස්ට්‍රේලියාව ස්ටීව් ඩේවිස් සහ එංගලන්තය රිචඩ් කෙට්ල්බරෝ
  • තරගයේ කාසියේ වාසිය දිනූ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පන්දුවට පහරදීමට තීරණය කළේය.
  • 3 වන දින දිවා ආහාරයෙන් පසු අයහපත් ආලෝකය නිසා ක්‍රීඩාව නතර විය.
  • බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිස් ගේල් ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේ ඉනිමක ඔහුගේ ඉහළම මුළු ලකුණු සංඛ්‍යාව 333ක් ලබා ගත්තේය.[7]
  • ශ්‍රී ලංකාව පළමු ඉනිමේදී ලකුණු 378කට දැවී යාමෙන් පසු නැවත දෙවනි ඉනිම ක්‍රීඩා කලේය. (ඉලක්කය 381)[8]

2 වන ටෙස්ට් තරගය

2010 නොවැම්බර් 23-27
ලකුණු පුවරුව
387/9 dec (ඕවර 115.2)
කුමාර් සංගක්කාර 150 (268)
කෙමාර් රෝච් 5/100 (ඕවර 28.3)
243 (ඕවර 71.3)
ඩැරන් බ්‍රාවෝ 80 (129)
රංගන හේරත් 3/76 (ඕවර 23)
57/1 dec (ඕවර 15)
තිලකරත්න ඩිල්ෂාන් 26 (34)
ඩ්වේන් බ්‍රාවෝ 1/8 (ඕවර 4)
12/2 (ඕවර 11)
ඒඩ්‍රියන් බාරත් 8 (17)
අජන්ත මෙන්ඩිස් 1/1 (ඕවර 3)
තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය
ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණය, කොළඹ
තරගයේ වීරයා: ශ්‍රී ලංකාව කුමාර් සංගක්කාර
විනිසුරුවන්: පකිස්ථානය අසාද් රවුෆ් සහ එංගලන්තය රිචඩ් කෙට්ල්බරෝ
  • කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවට පහරදීමට තීරණය කළේය.
  • අයහපත් ආලෝකය 1 සහ 3 දිනවල ක්‍රීඩාව නතර කළේය. වර්ෂාව 2 වන දිනය අවසන් වීමට හේතු වූ අතර 4 වන දින ක්‍රීඩා කිරීම වැළැක්වීය.

3 වන ටෙස්ට් තරගය

2010 දෙසැම්බර් 1–5 දක්වා
ලකුණු පුවරුව
303/8 (ඕවර 103.3)
ඩැරන් බ්‍රාවෝ 68 (117)
රංගන හේරත් 4/54 (ඕවර 23)
තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය
පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය, මහනුවර

විනිසුරුවන්: පකිස්ථානය අසාද් රවුෆ් and ඕස්ට්‍රේලියාව බෲස් ඔක්සන්ෆෝර්ඩ්
  • කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු රැකීමට තීරණය කළේය.
  • අයහපත් ආලෝකය සහ වර්ෂාව හේතුවෙන් දින 1, 2, සහ 4 දිනවල ක්‍රීඩාව සීමා කරන ලදී වර්ෂාව ද පළමු දිනයේ ක්‍රීඩා කිරීම ප්‍රමාද කරයි. වර්ෂාව 3 වන දින හා 5 වන දින ක්‍රීඩා කිරීම වළක්වන ලදී.[9][10]
  • පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය ලෝකයේ 104 වැනි ටෙස්ට් ක්‍රීඩාංගනය බවට පත් වූ අතර ශ්‍රී ලංකාවේ 8 වැනි ටෙස්ට් ක්‍රීඩාංගණය බවට පත් විය.

එක්දින තරගමාලාව

මුලින් 2010 දෙසැම්බර් 9, 11, 15, 17, 19 යන දිනවල තරග පහක් මුලින් සැලසුම් කර තිබුණි. විස්සයි20 තරගය දෙසැම්බර් 21 වැනිදා පැවැත්වීමට නියමිතව තිබිණි.

1 වන එදිජා තරගය

2011 ජනවාරි 31
ලකුණු පුවරුව
ඒඩ්‍රියන් බාරත් 113 (129)
ලසිත් මාලිංග 3/51 (ඕවර 10)
ප්‍රතිඵලයක් නැත
සිංහල ක්‍රීඩා සමාජ පිටිය, කොළඹ
තරගයේ වීරයා:
විනිසුරුවන්: ශ්‍රී ලංකාව අසෝක ද සිල්වා සහ ඕස්ට්‍රේලියාව බෲස් ඔක්සන්ෆෝර්ඩ්
  • තරගයේ කාසියේ වාසිය දිනූ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පන්දුවට පහරදීමට තීරණය කළේය.

2 වන එදිජා තරගය

2011 පෙබරවාරි 3
ලකුණු පුවරුව
 ශ්‍රී ලංකාව
199/2 (ඕවර 42.3)
ඩ්වේන් බ්‍රාවෝ 39 (55)
ලසිත් මාලිංග 3/30 (ඕවර 10)
උපුල් තරංග 101* (143)
රවි රාම්පෝල් 1/27 (ඕවර 7)
ශ්‍රී ලංකාවට කඩුලු 8ක ජයක් (ඩ-ලු-ස් ක්‍රමය)
සිංහල ක්‍රීඩා සමාජ පිටිය, කොළඹ
තරගයේ වීරයා: ශ්‍රී ලංකාව උපුල් තරංග
විනිසුරුවන්: ශ්‍රී ලංකාව කුමාර් ධර්මසේන සහ ඕස්ට්‍රේලියාව බෲස් ඔක්සන්ෆෝර්ඩ්
  • කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු රැකීමට තීරණය කළේය.
  • ශ්‍රී ලංකා ඉනිමේ 15 වැනි ඕවරයේදී වර්ෂාවෙන් තරගය නතර වූ අතර ඔවුන්ගේ ඉලක්කය ඕවර 47 කදී ලකුණු 197ක් ලෙස සංශෝධනය විය.

3 වන එදිජා තරගය

2011 පෙබරවාරි 6
ලකුණු පුවරුව
ශ්‍රී ලංකාව 
277/9 (ඕවර 50)
කුමාර් සංගක්කාර 75 (105)
සුලිමන් බෙන් 4/38 (ඕවර 10)
ඩැරන් බ්‍රාවෝ 79 (91)
අජන්ත මෙන්ඩිස් 4/46 (ඕවර 10)
ශ්‍රී ලංකාවට ලකුණු 26ක ජයක් හිමිවිය
සිංහල ක්‍රීඩා සමාජ පිටිය, කොළඹ
තරගයේ වීරයා: ශ්‍රී ලංකාව කුමාර් සංගක්කාර
විනිසුරුවන්: ශ්‍රී ලංකාව අසෝක ද සිල්වා සහ ඕස්ට්‍රේලියාව බෲස් ඔක්සන්ෆෝර්ඩ්
  • තරගයේ කාසියේ වාසිය දිනූ බටහිර ඉන්දීය කොදෙව් පිල පළමුව පන්දු රැකීමට තීරණය කළේය.

මතභේද

  • පලමු ටෙස්ට් තරගයේදී ෂේන් ෂිලිංෆෝඩ් ටෙස්ට් තරගයේදී නීතිවිරෝධී පන්දු යැවීමක නිරත වූ බවට සැක කෙරේ.[11] ඔහු ටෙස්ට් ලකුණු 202කට කඩුළු පහක් ලබා සිටියේය. ෂිලිංෆෝර්ඩ්ගේ දූස්රා පන්දු යැවීමේදී අත කෙළින් වීම හේතුවෙන් පිටියේ විනිසුරුවන් දෙදෙනා මෙන්ම රූපවාහිනී විනිසුරු අසාද් රවුෆ් සහ සිව්වන විනිසුරු ටිරෝන් විජේවර්ධන විසින් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට (අයිසීසී) වාර්තා කරන ලදී.
  • දෙවැනි ටෙස්ට් තරගය ආර්. ප්‍රේමදාස ක‍්‍රීඩාංගණයේදී පැවැත්වුණේ එහි පුළුල් ප‍්‍රතිසංස්කරණයකට ලක් වෙමින් තිබියදීය. ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය ප්‍රේමදාස ක්‍රීඩාංගනය තෝරා ගැනීම ආරක්ෂා කළේ තරගයක් වේදිකාගත කිරීමට ගත් තීරණය 2011 ලෝක කුසලාන තරඟාවලියට පෙර ක්‍රිකට් ක්‍රීඩකයින්ට ක්‍රිකට් ක්‍රීඩාවට හුරුවීමට ඉඩ සැලසීම බවයි.[12]
  • දෙවැනි ටෙස්ට් තරගයේ දෙවනි ඉනිම සදහා ශ්‍රී ලංකාව එක් කඩුල්ලක් දැවී ලකුණු 57 ක් ලබා සිටියදී ඉනිම අත්හිටවීය. පසුව කුමාර් සංගක්කාර කියා සිටියේ අමුත්තන්ට වඩා මානසික වාසියක් ලබා ගැනීමට උත්සාහ කිරීම සඳහා තමා මෙම පුදුම ප්‍රකාශය කළ බවයි.[13] මෙම උපක්‍රමය ශ්‍රී ලංකාව දෙසට ක්‍රියාත්මක වූයේ, ඔවුන් ඕවර එකොලහකදී කඩුළු ක් දැවී බටහිර ඉන්දීය කොදෙව් පළමු පෙළට පීඩනයක් එල්ල කළ බැවිනි.[14]

මාධ්‍ය ආවරණය

රූපවාහිනිය

  • British Eurosport: එක්සත් රාජධානිය
  • Ten Sports : මැදපෙරදිග, පකිස්ථානය, ඉන්දියාව, ශ්‍රී ලංකාව

යොමු කිරීම්

  1. ^ Siddhartha Talya (30 November 2010). "Pallekele awaits its Test debut". ESPNcricinfo. සම්ප්‍රවේශය 2010-12-05.
  2. ^ "ODI series postponed due to bad weather". ESPNcricinfo. ESPN. 9 December 2010. සම්ප්‍රවේශය 2010-12-10.
  3. ^ ESPNcricinfo staff (10 November 2010). "Eurosport bag Sri Lanka-West Indies rights". ESPNcricinfo. සම්ප්‍රවේශය 19 November 2010.
  4. ^ "Sri Lanka v West Indies". ESPNcricinfo. 14 November 2010 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 22 May 2022.
  5. ^ "West Indies Test Squad – West Indies Squad – West Indies in Sri Lanka Test Series, 2010 Squad". ESPNcricinfo.
  6. ^ "Murali rested for first two one-dayers". Cricket365.com. 4 December 2010. සම්ප්‍රවේශය 2010-12-04.
  7. ^ "West Indies' Chris Gayle hits 333 against Sri Lanka". BBC Sport. 16 November 2010. සම්ප්‍රවේශය 2010-11-16.
  8. ^ Chris Dhambarage (19 November 2010). "Lankans follow on". Daily News. සම්ප්‍රවේශය 19 November 2010.
  9. ^ "More rain in Kandy, no play on Friday". West Indies Cricket Board. 3 December 2010. සම්ප්‍රවේශය 2010-12-04.[permanent dead link]
  10. ^ "Fifth day drowned as series ends in rainy stalemate". ESPNcricinfo. 5 December 2010. සම්ප්‍රවේශය 2010-12-05.
  11. ^ "Shillingford's action under scrutiny". Jamaica Gleaner. 21 November 2010. සම්ප්‍රවේශය 2010-12-04.
  12. ^ Daniel Smith. "Sri Lanka board defends decision to play at R Premadasa Stadium". Bettor.com. සම්ප්‍රවේශය 2010-12-04.
  13. ^ Sa'adi Thawfeeq (27 November 2010). "We wanted to gain a psychological advantage – Sangakkara". ESPNcricinfo. සම්ප්‍රවේශය 2010-12-03.
  14. ^ Andrew Fernando (27 November 2010). "Another rain-hit day ensures draw". ESPNcricinfo. සම්ප්‍රවේශය 2010-12-04.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තරගවැදි සියළු ජාත්‍යන්තර තරග